ගෙදර ඉඳන් සල්ලි හොයන උන්

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ගෙදර ඉදන් සල්ලි හොයන උන්ට වටේ පිටේ උන්, නෑදැයො ජොබ් එකකට යන්න කියල කියන්නැද්ද?

    හිඟන හැත්ත දන්නැතුව ඇති ජොබ් එකක් කරල ලෙවකාලා ඉන්නවට වඩා සල්ලි තියනව කියල freelancing කරන උන්ට. 😂
     
    • Sad
    Reactions: Cenon

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    KrishanL89
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama @N A K A M U R A මුන්ටනම් වටේ පිටේ ඉන්න එකාගෙ ඉඳන් පාරෙ යන බල්ලො පවා කටට දීලා පුකේ අරිනවලු ගෙදර ඉඳන් කුලියට පෝස්ට් දාන ගමන්. ජොබ් එකකට යන්න කියන්නෙ නෑලු. 🤣🤣🤣
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    2010 - 2012 වගේ මම freelancing පටන් ගත්තෙ. ඒ කාලෙ හැමෝම කිව්වෙ මොකක්ද ඔය කරන වැඩේ, job security එකක් තියෙනවද, පෙන්ශන් එකක් තියෙනවද, පිළිගැනීමක් තියෙනවද අනං මනං.

    අවුරුදු 4ක් 5ක් ගිහිං, වාහන අරං, ගෙවල් දොරවල් හදල ලෝකෙ වටේ ඇවිදින්න පටන් ගද්දි,
    "අනේ අපිටත් කියල දෙන්න බැරිද ඔය විදියට රස්සාවක් හොයාගන්න හැටි" :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    උන් ප්‍රශ්න කරනකොට මීක් නැතුව ඉඳලා වේදනාවට මේකේ ඇවිල්ල ගුගුලල වැඩක් නෑනේ. කියන්න තියෙන දෙයක් උන්ගෙ මූනට කියපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    උදෙන්ම ගෙදර කාට හරි හංගන්න කියනවා ඊට පස්සේ හොයනවා.

    ගෙදර ඉදන් සල්ලි හොයන උන්ට වටේ පිටේ උන්, නෑදැයො ජොබ් එකකට යන්න කියල කියන්නැද්ද?

    හිඟන හැත්ත දන්නැතුව ඇති ජොබ් එකක් කරල ලෙවකාලා ඉන්නවට වඩා සල්ලි තියනව කියල freelancing කරන උන්ට. 😂
    ඔව්වට උත්තර දෙන්න යන්න එපා. සල්ලි එන විධි හොදට document ලෑස්ති කරලා තියාගන්න ඉරිසියාවට ගිහිං කුඩු වත් විකුණනවා කියල කිව්වොත් පෙන්නනන්
    ------ Post added on Feb 14, 2024 at 1:36 PM
     
    • Wow
    • Haha
    Reactions: Psiko and Asmodeus

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    2010 - 2012 වගේ මම freelancing පටන් ගත්තෙ. ඒ කාලෙ හැමෝම කිව්වෙ මොකක්ද ඔය කරන වැඩේ, job security එකක් තියෙනවද, පෙන්ශන් එකක් තියෙනවද, පිළිගැනීමක් තියෙනවද අනං මනං.

    අවුරුදු 4ක් 5ක් ගිහිං, වාහන අරං, ගෙවල් දොරවල් හදල ලෝකෙ වටේ ඇවිදින්න පටන් ගද්දි,
    "අනේ අපිටත් කියල දෙන්න බැරිද ඔය විදියට රස්සාවක් හොයාගන්න හැටි" :D
    මොනද කරන්නේ web design ද