ගෙදර ඉඳන් exercise කරන්න machine එකක්

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    https://www.esermarketing.lk/products/home-gym-sri-lanka/chinup-dip-tower-am-110

    ඔය වගේ එකක් ගත්ත්තොත් මොකද හිතන්නේ උබලා
    ගානට පාඩුය් කියල මට හිතෙන්නෙ හැබැයි...

    දැනට තියනව elliptical එකක්. එකෙන් 8kg වගේ අඩු කරගත්ත.
    මට හිතෙන්නේ දැන් muscle build කරන්න ඕනේ ඕනවට wada අඩු කරන්නේ නැතුව.

    mage උස 5 6" බර 65kg

    දන්නා කෙනෙක් කියන්න ප්රෙන්

    self bump
    ------ Post added on Aug 19, 2021 at 5:44 PM