ගෙදර උඩ වයරින් එක ගහන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර උඩ වයරින් එක ගහන්න බඩු ගේනවා වයර් ගත්තේ ACL එකෙන් බට/sunbox Polycrome එකෙන්
    තව ගෙන්න තියෙන්නේ switch / plug point සහ MCB badu ටික මොනවද හොද ?

    MCB BADU ACL දාන්න බැලුවේ / Switch / plug point නම් Kevilton දාලා

    බිත්ති කපලා ඔක්කොම වයරින් එකට point එකට 1300 DB BOX එක දාන්න 8000

    තව මොනවද සැලකිලි විය යුතු කරුණු ?
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මීට අඩුවට කරන්න පුළුවන් (ඩීබී බොක්ස් එක 6000ට කරන්නම්)

    ඉස්සෙල්ලා කියන්න ප්ලග් පොයින්ට් කීයක් තියෙනවද

    ලයිට්ස් කීයක් තියෙනවද

    කාමර කීයක් තියෙනවද කියලා
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මීට අඩුවට කරන්න පුළුවන් (ඩීබී බොක්ස් එක 6000ට කරන්නම්)

    ඉස්සෙල්ලා කියන්න ප්ලග් පොයින්ට් කීයක් තියෙනවද

    ලයිට්ස් කීයක් තියෙනවද

    කාමර කීයක් තියෙනවද කියලා

    uba kiyanne bithi kapala okkotamada point eka kiyada ?

    Light point - 30
    plug point - 20 wage

    room 3

    2nd floor

    bitti kaparadu karala thiyenne aith kapala danna oni aluthinma
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63

    uba kiyanne bithi kapala okkotamada point eka kiyada ?

    Light point - 30
    plug point - 20 wage

    room 3

    2nd floor

    bitti kaparadu karala thiyenne aith kapala danna oni aluthinma
    ලයිට් පොයින්ට් එකකට සහ ප්ලග් පොයින්ට් එකකට 1000/- ගානෙ කරල දෙන්නං. (ශ්‍රමය පමණයි) ස්විච් සොකට්, ප්ලග් පොයින්ට්ස්, ක්ලිප්ස්, සන්බොක්ස්, බට ආදි සියය සපයා දිය යුතුයි.

    ගෙදර දිග පළල සහ ලොකේෂන් එක කොහොද කියලත් දාන්න
    ------ Post added on Dec 15, 2021 at 1:15 PM
     
    Last edited:

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    ලයිට් පොයින්ට් එකකට සහ ප්ලග් පොයින්ට් එකකට 1000/- ගානෙ කරල දෙන්නං. (ශ්‍රමය පමණයි) ස්විච් සොකට්, ප්ලග් පොයින්ට්ස්, ක්ලිප්ස්, සන්බොක්ස්, බට ආදි සියය සපයා දිය යුතුයි.

    ගෙදර දිග පළල සහ ලොකේෂන් එක කොහොද කියලත් දාන්න
    ------ Post added on Dec 15, 2021 at 1:15 PM
    danne nathi nisa ahanne point ekak kiyanne - kaparadu karapu bittiya kapala bata dala wire adala DB ekata set karala light holders / plug point okkoma dala neh . passe kapapu than cementi walin wahanne th wiring ekema part ekakda ?
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    danne nathi nisa ahanne point ekak kiyanne - kaparadu karapu bittiya kapala bata dala wire adala DB ekata set karala light holders / plug point okkoma dala neh . passe kapapu than cementi walin wahanne th wiring ekema part ekakda ?
    මේකට කෙටි උත්තරයක් දෙන්නං. වයරිං කරන්නෙ සාමාන්‍යයෙන් කපරාරුවට පෙර. නැත්නන් වියදම් දෙකක්. වයරිං කරන කෙනා කපරාරු කරන්නෙ නැහැ. එයාට මේසන් වැඩ ගැන දැණීමක් නැති නිසා. පොයින්ට් එකක් කියන්නෙ ස්විච් එකේ ඉදල බල්බ් එකට වයර් අදින එකට. සහ ඩීබී බොක්ස් එකේ ඉඳලා ප්ලග් පොයින්ට් එකට වයර් අදින එකට පොයින්ට් එකක් කියලා තමා කියන්නේ.
     
    • Like
    Reactions: animation