මචන් පොඩි ප්‍රශ්න වගයක් තියේ
ගෙදරක වයරින් කරද්දී එයාලා point ගානටනේ අය කරන්නේ.
1) අපි හිතමුකෝ එකම තැන සාලේ වගේ plug 3ක් තියෙනවා කියලා. එහෙම උනාම point 1ට 1000ක් ගත්තොත් අතන plug 3 point 3ක් විදියටද ගන්නේ එකම තැන තිබ්බත්? එ කියන්නේ plug 3ට 3000ක් යනවද ?
මේකේ තියෙන්නේ 2ක්, එ විදියට එක ළඟ 3ක් තිබ්බොත්
2) ඊළඟට AC plug එකකට point 2ක ගානක් ගන්නවද ?
3) AC plug එකකට 7/0.67 2 core වයර් ද දාන්න ඕනේ ?
4) හිතන්නකෝ switch එකයි බල්බ් එකයි තියෙනවා කියලා. එ කියන්නේ point 2ක්ද?
5) 13A plug වලට දාන්න ඕනේ 7/0.53 2 core වයර් ද ?
මට මෙන්න මේ ටිකට දන්නවනම් කියන්නකෝ මේ ගණන් ද දැන් කට්ටිය අය කරන්නේ කියලා

Last edited: