ගෙදර එන ගෝඨාභයට නඩු පෝලිමක් වැටෙන ලකුණු !

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    ලබන සතියේදී ආපසු මෙරටට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු ගණනාවක්ම පැවරීමට පාර්ශ්ව රැසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

    ඒ අනුව, පසුගිය ජුලි 09 වෙනිදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීම, රසායනික පොහොර තහනම් කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම, ජනාධිපතිවරයා වශයෙන් ඒ මහතා තමන් යටතේ තබාගෙන සිටි රාජ්‍ය ආයතන ගණනාවක සිදුවූ වංචා හා දූෂණ වැනි සිදුවීම් ගණනාවකට අදාළව ලබන සතියේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

    නීතීඥවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එකතු වී සිටින අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් දඬුවමක් නැතත් දීර්ඝ කාලයක් පුරාවට දිනපතා පොලිසි සහ උසාවි ගාණේ උදේ සිට හැන්දෑ වනතුරු රස්තියාදු වීමට සිදුවීම නම් වැළැක්විය නොහැකි වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    - https://sinhala.lankanewsweb.net/08/19/25739/
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එතුමා එන්නෙ අමතක උන බඩු ටික අරන් යන්න. මේ උබලගෙ ගුබ්බෑයම් අස්සෙ ඉන්නෙ නෙමෙයි . ළගදි එතුමා ගෙදර යාවී (ඇමරිකා).
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    එන එක හොදයි. ගොං පොහොට්ටු කාරයො ෆෝම් වෙලා රනිල් පොන්ස් ගෙන් ගේම ඉල්ලනවා. ඊට පස්සේ ෂෝයි...

    අර පුත්තලම් බූරුව කියලා තිබූණ රනිල් වැඩ කරන්න ඒන උන්ට ඕන විදියට තමයි කියලා....
     
    • Like
    Reactions: zid2021

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීම, රසායනික පොහොර තහනම් කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම, ජනාධිපතිවරයා වශයෙන් ඒ මහතා තමන් යටතේ තබාගෙන සිටි රාජ්‍ය ආයතන ගණනාවක සිදුවූ වංචා හා දූෂණ වැනි සිදුවීම් ගණනාවකට අදාළව ලබන සතියේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

    මං දැනන් හිටියෙ ලංකාවෙ විධායක ජනාධිපති වෙලා හිටපු එකෙක්ට ඒ කාලෙ කරපු දේවල් වලට නඩු දාන්න බැහැ කියලනේ. ඒක වැරදිද එතකොට?

    කරන්න බැරි බොරු ලබ්බවල් කිය කිය එනකොට මොලේ තියෙන එකෙක්ට නං තේරෙන්න ඕන මේ 2019 දි ගෝතය එද්දි කියාගෙන ආපු ඒව වගේම හිස් වචන තමයි කියල.
     
    • Like
    Reactions: dj_risi

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    හැමෝම කිවුවට තියන දේසපාලනෙන් වෙනස් වෙන්න, වෙනසක් කරන්න කියලා වෙනසක් කරපු ගමන් වටෙන්ම පුකේ ඇරෙන්න මෙන්න මෙහෙම..

    මහින්දට, බැසිල්ට එක නඩුවක් වැටුනා තියා උන් ගැන කතාවක් වත් තියනවද දැන්..

    Nobody can beat the system...
     
    • Like
    Reactions: Voltage and wawula

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
    ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා

    පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: pavanruka and redux

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ විධායක ජනපති….. 🤭අව්රුද්දක් දෙකක් මිනිස්සුන්ව රවට්ටගෙන ගේම ගහන්න මරු topic.🤭
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ගෝඨාභය රාජපක්ෂ ට නඩු දානවා කියලා ඉතුරු අවුරුදු 2 කම වැඩක් නොකර ඉන්න පුළුවන් 🤣🤣

    ඉන්න දැන්ම කිව්වා මේක තමා ඊළඟට එන toyi නාට්‍ය 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    වෙන්නේ නඩු දාන උන්ට
    Ranil-Wickremesinghe.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රනිල්ට ගරු කරන්න. ඔබට සාහනයක් දැනෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විධායක ජනාධිපති දුරයේ හිටපු කෙනෙක් ට නඩු දාන්න බැහැ
    ඕක ලංකාවේ ඕනේ එකෙක් දන්නවා

    පුංචි ආතල් එකක් දෙන්න යන්නේ මෝඩ ටොයියෝ එකතු වෙලා 🤣🤣🤣
    චන්ද්‍රිකාට නඩු දැම්ම මතක නැද්ද? නඩු දාන්න පුළුවන් හේතු තියෙනව
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Math nadu danawa:

    1. ai kapuge ra sindu kianna denne naththe?
    2. salli gewala chinen gatta kakka ko?