ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොන්දේසි:
    සිරිකොත වාසීන්ට ද සහබාගි විය හැක.
    එක් අයෙකුට ඉදිරිපත් කල හැක්කේ එක නමක් පමණි.
    දිනුම් අදින දින එක් සිරිකොත වාසියෙකුට මංගල සමරවීර සමග යහන්ගත වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
    අපේ රතු අලි සහෝදරයන්ට චාන්ස් එකක් නැතෙයි :eek:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගාසා ගේ ෆේක් එකේ ඉගියක්වත් දියන්කෝ මට හිතාගන්න අමාරුයි
    හොදටම සුවර් ඒ ෆ් එකේ ජෙප්පන්ට නම් එලි පිට කදී යන්නේ නැහැ සජි ට වෙන්න ඕනේ කඩේ යන්නේ
     
    • Haha
    Reactions: Silly point

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එච්චර දඟලලා හරවලා දැන් ආයෙම මෛත්‍රී මහින්ද ගාව ඉද්දි ගසා ට මොනවා දැනෙනවා ඇද්ද? අහල පහල පිහියක් අහු උනොත් බඩ කපා ගනියි. :rofl: :rofl: :rofl:
    sirawata
     
    • Haha
    Reactions: Silly point

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගාසා ගේ ෆේක් එකේ ඉගියක්වත් දියන්කෝ මට හිතාගන්න අමාරුයි
    හොදටම සුවර් ඒ ෆ් එකේ ජෙප්පන්ට නම් එලි පිට කදී යන්නේ නැහැ සජි ට වෙන්න ඕනේ කඩේ යන්නේ
    lol
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    ඉස්සර තිබ්බ කිසිම ආණ්ඩුවක අයවැය තීරන වෙන්ස් කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවද? ඒත් මේ අණ්ඩුවේ අපිට පුළුවන් උනා.
    ඡන්දයක් එද්දි උබලා ඉපදෙනකොටම අරන් ආපු පක්ෂය නෙවෙයි, ස්වාදීන වෙලා අපක්ශපාතී වෙලා පක්ෂ වලට් කඩේ නොයා වැරදි වැඩියෙන් කරන එකාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපන්. පත් වෙන්නේ 100% හරි ආණ්ඩුවක් නොවෙන්න පුළුවන්. ඉස්සරහටත් උන්වත් අයින් කර කර හොරුන්ගෙන් නිදහස් රටක් හදන්න බලපන්. ගොඩ කාලයක් යන්න පුළුවන්. මහ ඡන්දෙදි අපේ හොරාට පක්ස මොන මන්ත්‍රීද ඌට අපි ඡන්දේ දෙනවා කියන හැගීමෙන් වැඩ නොකර උගත්තු බුද්ධිමතුන්ව පාර්ලිමේන්තු යවන්න. පරම්පරාවෙන් පරම්පරාවට රජකම් පවරන ඒවට හුරේ දාන වහල්ලු වෙන්න එපා. ඔන්න ඔය ටික කරත් ඇති. කොරන්න බැරි එකනේ වැඩේ.


    :lol: :lol: :lol: :lol: :lol:
    Ammiyoooo...............

    ලස්සනම ලස්සන රචනාවක් ලියල
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවුලක් නැ ස රට හදාගෙන යනවනේ බන් ....සැමන් පරිප්පු ලාබද දැන්


    ow ow s hadagena yanawa. salmon parippu patta labia. sathose nikanuth denawa dan.
    patta sepak api widinne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙක දැක්කම තාම හිනා යනව යකෝව්. ඊලඟට හිට් වෙන්නෙ අර ඉරොසනයගෙ රවීව ඇරෙස්ට් කරා කියපු ත්‍රෙඩ් එක