ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මෛත්‍රී ට දුන්න. චාටර් උනා. එපා උනා.
    ගෝඨාට දුන්න. නන්නත්තාර උනා.

    දැන් හිතෙනව මෛත්‍රීම හිටිය නම් එකක් කියල.... :/
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ බැල්ලි හිනා වෙන්නෙ

    දැන්වත් එලකිරි වරෙන්
    ලගදී කිරි එහෙම බිවුවද?
    ------ Post added on Apr 14, 2022 at 6:00 PM

    හෙහෙ දැන් ශැපද? අගේට 65 හාල් අරගෙන 117 තෙල් ගහගෙන ඉන්න කොට ..ජාතිය ආගම බේරගන්න කැක්කුමක් අවා නේද ඔයාලට?😌😌™️😌😌😌😌
    ------ Post added on Apr 14, 2022 at 6:01 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උඹලා කියන්නේ මම තාමත් වැරදිද?
    k9HqsQP.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    65 හාල් අරගෙන 117 පෙට්‍රල් ගහගෙන ඉන්නකොට ආවා නේද රට ජාතිය ගැන ලොකු කැක්කුමක් ඔයාලට😌😌😌😌
     
    • Haha
    Reactions: Xi Jinping

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uba thaama jiwath wenawada? tho covid kale nathi nisa mam hithuwe thoo covid walinma tholonchi welaa kiyala.... :lol: :lol:

    anyway nice to meet u again:rofl::rofl:(y)
    ආආආආ කුකුල්හ්

    Dam forex karanne nadda gaso?
    කරනවා බන් හැබැයි දැන් ජොබ් එකට හිර වෙලා..බබාලා වෑඩි වෙලා සංකීර්ණ ජීවන අරගලයකට මැදි වෙලා ඉන්නේ
    ------ Post added on Apr 14, 2022 at 7:04 PM
     
    • Like
    Reactions: Johnnie_Walker

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    65 හාල් අරගෙන 117 පෙට්‍රල් ගහගෙන ඉන්නකොට ආවා නේද රට ජාතිය ගැන ලොකු කැක්කුමක් ඔයාලට😌😌😌😌

    ගෑස් බර බාගයක් අඩු කරලා ඩබල් ප්‍රයිස් ගන්න ආසාව ආව සෙට් එකට .