ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    Minissunta eka tamai ekama option eka 2020 ranil boho witara chandaya illanawa.. anith patten gota enawa.. UNP hardcore chanda ranilta watunata my3 ta watunu neutral chanda (ara 2010 mahindata watune) ewa okkoma harenawa gotabhayata. aniwa pora dinanawa :)
    2020 ගෝටා දිනල එනකොට උටත් කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නැ.
     
    • Haha
    Reactions: KavinduDD

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    reputation_neg.gif

    ගෙදර කට්ටිය M3 පැත්තට... 10-31-2016 04:43 PM ow ow.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරුන්ගෙන් රට බෙරගන්න ගසා දුන්න ගේම අගය කරන්න ඕන නේ...

    වයි නොට්.......
    පොර ට්‍රයි කලේ හොරුන්ගෙන් රට බේරගන්න විතරක් නෙවේ....
    කම්බ හොරෙකුට රට බාරදෙන්නයි...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හොරුන්ගෙන් රට බෙරගන්න ගසා දුන්න ගේම අගය කරන්න ඕන නේ...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    හොරුන්ගෙන් රට බෙරගන්න ගසා දුන්න ගේම අගය කරන්න ඕන නේ...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ පව්ලේ මොලේ ඇති උන්ට ඉන්නෙ උගේ අක්කයි මහත්තයයි විතරයි. :lol: