ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හමුදා සෙබලූන්ට කිලිනොච්චියේදී පහර දෙති.. තුවාල ලබා රෝහලේ…

    කිලිනොච්චිය උට්ට්‍රපුලම් ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමක් හේතුවෙන් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද(25) උදෑසන වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
    කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක් සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයෙ වෙළඳසැලක් ආසන්නයේ තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව ඇත.
    පසුව බහින්බස් වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින්ද පහර දීම නිසා සෙබලුන් දෙදෙනා කැපුම් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.
    අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය වී ඇත.
    – වන්නි රොමේෂ් මධුෂංඛ
     
    • Like
    Reactions: erozan

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳ වෙලාවට මිනිහෝ මගේ ගෙදර එවුන් ස්කයිප් පාවිච්චි කරන්නේදන්නේ නැත්තේ.නැත්නම් තව ඡන්ද 3ක් සිරාට වැටෙනවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :( මූ ඡ්න්දෙ දාලත් නෑ ඒ මදිවට ගෙදර එවුන්ගෙ නිදහස් ඡ්න්ද අයිතියත් මෙව්ව කරල.

    චන්දෙ නොදා ඉන්න කියන්න තිබුනේ ...යකෝ මේ ඉල්ලන හෙන ,කරන සාප ටිකම ඇති හැදී ගැවිලා යන්න :sorry::sorry::sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චන්දෙ නොදා ඉන්න කියන්න තිබුනේ ...යකෝ මේ ඉල්ලන හෙන ,කරන සාප ටිකම ඇති හැදී ගැවිලා යන්න :sorry::sorry::sorry:
    ටිංටිංගෙ පිහිට තමා ක්ලෝස් කරේ නැත්නම් 2025 විතර වෙනකම්(රාජිත සෑර් කියන විදියට) බම්ප් වෙයි.:lol::(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටිංටිංගෙ පිහිට තමා ක්ලෝස් කරේ නැත්නම් 2025 විතර වෙනකම්(රාජිත සෑර් කියන විදියට) බම්ප් වෙයි.:lol::(

    අවුලක් නැහැ බන් .....ලබන සැරේ ..මහින්දගේ සෙට් එක ඇවිත් රට කනකොට බම්ප් කරන්න තියා ගන්නවා :P:P:P
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    Today 11:47 PM

    Presidencial Election Poll

    !!! erozan ඉජු ඉජු, !!meka mahindage rata, !yako mahindage rata, අපි හරීන්ට​!, මැද දුව ගන්නයි, රජපවුල රකිනවාද?, රාජපක්ෂට ජයවේවා, හම්බ රජා, හරීන් කෝ?, හැකියාවට rakiyawak, ‍මහින්ද හොරා, api anurata, api obamata, erozan iju iju, mahinda4ever, mahinda_wins, mata athathiya wage, president ranil You are subscribed to this thread Poll: මීළග ජනාධිපති කවුද??