rathu aliyata mewara manape denawadaඑතකොට අතේ ගහලා බුදියගන්නවා![]()





අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
![]()



ආඩම්බරය් 2000 ත් ගහන්න ලැබේවා කියල පතනවා1000 වෙනි පොස්ට් එක මම ගැහුවා ඔන්න