තේරුනේ නැහැ බන් ....
කොහොමත් මහින්ද ගේ ඒකාධිපති වියරුවට විරුධව පොල් ලෙල්ලක් චන්දෙට දැම්මත් චන්දෙ දෙනවා![]()
සමා වෙයන්
අකුරු මිස්ටේක් වැඩි එකේ
පොල් ලෙල්ලක් නෙමේ බන්. අපේ් මිනිස්සු තාම වෙස්ටන් විදියට හිතන්නේ නෑ
ඇඟපතට, පෙනුමට, ගැම්මට, අපේ කමට වගේ බේසික් රික්වයර්මන් තමා මොඩියුල් විදියට පාවිච්චි තරන්නේ.
එකයි මොඩල් එකක් විදියට රනිල් ෆේල් සහා හොරා කෑමා කියන මහින්ද ආයේ ගෙන්නන්න හදන්නේ
එක තේරුම් ගන්න බැරි උඹ මේකේ දාර්ශණික වෙන්න හදනකොට කොහොමද හිනා නොවී ඉන්නේ
පුළුවන්නම් ඊලඟ පාර ලූෂන් (බොඩි බිල්ඩර්) අයියට සරමක් අන්දල පොඩි එකෙක් අතට දීලා ඉලෙක්ෂන් කැම්පේන් එකක් කරපන්
අනිවා මුල ප්ලේස් එකකට එනවා. ඒක තමයි රැල්ල බ්රා. උඩුගං බල අමාරුවෙන් දුවන්න එපා. ඒක කරන්න බෑ






