ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගාසා ඒ කාලේ පැය ගණන් ස්කයිප් කෝල් ගත්තේ
    දැන් අහවල් එකෙන්ද මචං හස ලකුණ ගෙනාව සතුට බෙදා ගන්න හරි ගෙදරට කොල් එකක් ගන්නේ

    මේකද උඹ ඒ දවස් වල පුක කටේ තියනෙ කෑගහලා පුක දීලා ගෙනාව යහපාලනේ

    අයියෝ සල්ලි නෙමේ අයියෝ ගාසා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මහින්ද ප්‍රාදේශීය සභාව දිනුවා විතරයි රට ගිනි ගොඩක් උනා නේද බන් :(:(:(:(
    ඇයි බන් තාම රනිලගේ ඇට ලෙව කන්නේ

    ඌ උබේ පතිවත කෙලසුවාද
    නූල කැඩුවේ රනිලද

    ඇයි බන් තාම රෙදි නැතිව ඒ පොන්සිට කඩේ යන්නේ
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    obata sathutuida den????:D:D:D:D
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බන් ගාසෝ පුක උඩ දාගෙන ගිහින් මේවගේ ආතල් එකක් ගන්නද ප්ලෑ්න් කලේ
    දැන් ගෙදට්ට කතා කරන්නේ ප^ය වනලද? ඇයි ස්කයිප් බ්ලොක්නේ

    ඇ බත් කන *රූ පැට්ටෝ මේකද යහ පාලනේ
     

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    කවුද දන්නේ බන්, මිනිස්සු මේ ටිකට වෙනස් වෙනවා. මම නම් මහින්දට ජන්දේ දෙන්නේ නෑ මොකද මහින්ද අවුරුදු 12 ක් තුළ යුද්ධය ඉවර කරා හැරෙන්න වෙන දැනෙන්න දෙයක් කරලා නෑ. යුද්ධය ඉවර කරපු එකට තමයි ගිය පාර සැලකුවේ නමුත් මේ පාර මොකටද සලකන්නේ? මම මහින්දට අකමැති මේක නිසයි.

    ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
    SLT Unlimited නැති කරා
    රාජ්‍යය දුෂණය වැඩියි
    බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
    චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
    අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
    දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
    නාස්තිය වැඩියි (ඇයි යකෝ මත්තලක් හැදුවේ? ඇයි හත් ඉලව්වේ මත්තලක් හැදුවේ ? මේ පොඩි රටට ගුවන් තොටුපොළවල් 2 ක් මොකටද? Highway එක විතරක් හැදුවා නම් හරි නේ, එතකොට අර නැව් එන්නේ නැති වරාය? ඒක මොකටද? කිසිම තේරුමක් නෑ)

    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන් ගාසෝ පුක උඩ දාගෙන ගිහින් මේවගේ ආතල් එකක් ගන්නද ප්ලෑ්න් කලේ
    දැන් ගෙදට්ට කතා කරන්නේ ප^ය වනලද? ඇයි ස්කයිප් බ්ලොක්නේ

    ඇ බත් කන *රූ පැට්ටෝ මේකද යහ පාලනේ

    imo වැඩ :yes::yes::yes::yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    imo වැඩ :yes::yes::yes::yes:

    ඉමෝ වලින් වැඩ කරන්නද යහපාලනේ ගෙනාවේ බන්ස්

    මන් දන්නවා දැන් උඹ ගලේ රීපු බලලා වගේ වෙච්චි වැරද්ද වහගන්න බැරුව දඟලන්නේ කියලා

    ආයේ මේ වගේ ගොන් වැඩ කරන්න එපා

    යුතුකමක් විදියට උඩට ගත්තා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    fXfQxNv.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked::shocked::shocked::shocked:

    මොනවා උනත් වේයන්ගොඩ කාරයා දඹල අමිල ලොක්කගේ එක්ක එක පැත්තේ ජනාධිපතිවරනෙට හිටගත්තනේ කියලා ලැජ්ජාවකුත් තියෙනවා බ්‍රොස් :(:(:(:(:(