ඡන්ද තුනක් නිසා ඌ නොසෑහෙන්න මේ වෙනකොට රෙප් කපාගෙන ඇති. ෆේස්බුක් එකේ නම් පෝස්ට් එක ඩිලිට් කරන්න තිබ්බා. එලකිරියේ ඒකත් බැහැනේ. 

GASA 84කාගෙ උනත් දැරුවෙක්. උගෙ ත්‍රෙඩ් බම්ප් කර කර මෙහෙම ආතල් ගන්න එකෙත් සීමවක් තියෙන්න ඕනි.
පැය එකහාමාරක් ඩේටා කපාගෙන SKYPE කෝල් අරන් මහින්දගේ ඡන්ද 3ක් මෛත්‍රීට හරවපු එකේ විපාක තමයි ඌ විදින්නේ.ඡන්ද තුනක් නිසා ඌ නොසෑහෙන්න මේ වෙනකොට රෙප් කපාගෙන ඇති. ෆේස්බුක් එකේ නම් පෝස්ට් එක ඩිලිට් කරන්න තිබ්බා. එලකිරියේ ඒකත් බැහැනේ.
GASA84ට මෛත්‍රී වේවා !!![]()

මම ඇඩ්මින්ලටත් කිඋවා බන් .....නොදැන කරපු වරදට සම වෙන්න කියලා ....කොහෙද උන් අලුයම හෙලු කෙල පිඩක් ලෙස ඉවත දැම්මා![]()
මචං මෙක සැබෑ ජීවිතෙට පාඩමක් කරගනින්.
මිනිස්සු උනහම ගොන් කමක් දෙකක් කරන්නත් එපැයි හැදෙන්න.
උඹෙ ගොංකම තමා මේක කියලා හිත හදාගනින්.මෛත්‍රී ගෙදර යනකන්ම මෙ ත්‍රෙඩ් එක බම්ප් වෙවි.