ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    images

    hqdefault.jpg

    :lol::lol::lol::lol:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Americaවෙ සිට skype තාක්ෂණයේන්
    ආණ්ඩුවක් පෙරළු අපේ කාලයේ වීරයෙක්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ



    වැහැරුණු තට්ටම් අතරේ - ටින්කිරි පාරක සලකුණු...//
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ........!
    මා මෙරටේ නැති අතරේ - කවුරුන්දෝ ඇරලා තියේ
    කවුරුද ඇරියේ රනිලට කවුරුද ඇරියේ.........??// :angry::sorry:

    අකිලට ඇ# දෙකක් නොමැත.... :no::no:
    මංගලය ද ෆුක් කොල්ලෙකි.....// :love::cool:
    සාගල ඇවිදින් ෂොට් එක දුන්නද මන්දා......:D:yes:
    ඊයෙත් හැන්දෑ වරුවේ - සිරිකොත ලඟ මිදුල පුරා
    තිබුණා තඩි කොපු වගයක් කාගෙද මන්දා............//:baffled::oo:

    වැහැරුණු තට්ටම් අතරේ..........

    බෝර්ව ගිය මනසින් යුතු - ඔපීසියට ගොඩ වැදුණා.....//
    මට නොදැනිම මැහුම් කැඩුණ රහස එලි වුණා.........!:confused::yes:
    මගේම පුටුවේ හිඳගෙන මහින්දයා හිනැහෙනවා!!!:shocked::angry:
    උගේ සරම අස්සෙන් කැ# සිරා මතුවුණා!!! :P:rofl:
    "මමයි තාම අගමැති" මට ඉබේ කියවුණා...........//:sorry::dull:

    වැහැරුණු තට්ටම් අතරේ..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    සැ:යු:- ටොයියෙකු හෝ බයියෙකු නොවෙමි! හුදෙක් විනෝදාස්වදය උදෙසා ලියැවූවකි!!!!:D:yes:
     
    • Like
    Reactions: chathuranirmal