ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    වැහැරුණු තට්ටම් අතරේ - ටින්කිරි පාරක සලකුණු...//
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ........!
    මා මෙරටේ නැති අතරේ - කවුරුන්දෝ ඇරලා තියේ
    කවුරුද ඇරියේ රනිලට කවුරුද ඇරියේ.........??// :angry::sorry:

    අකිලට ඇ# දෙකක් නොමැත.... :no::no:
    මංගලය ද ෆුක් කොල්ලෙකි.....// :love::cool:
    සාගල ඇවිදින් ෂොට් එක දුන්නද මන්දා......:D:yes:
    ඊයෙත් හැන්දෑ වරුවේ - සිරිකොත ලඟ මිදුල පුරා
    තිබුණා තඩි කොපු වගයක් කාගෙද මන්දා............//:baffled::oo:

    වැහැරුණු තට්ටම් අතරේ..........

    බෝර්ව ගිය මනසින් යුතු - ඔපීසියට ගොඩ වැදුණා.....//
    මට නොදැනිම මැහුම් කැඩුණ රහස එලි වුණා.........!:confused::yes:
    මගේම පුටුවේ හිඳගෙන මහින්දයා හිනැහෙනවා!!!:shocked::angry:
    උගේ සරම අස්සෙන් කැ# සිරා මතුවුණා!!! :P:rofl:
    "මමයි තාම අගමැති" මට ඉබේ කියවුණා...........//:sorry::dull:

    වැහැරුණු තට්ටම් අතරේ..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සැ:යු:- ටොයියෙකු හෝ බයියෙකු නොවෙමි! හුදෙක් විනෝදාස්වදය උදෙසා ලියැවූවකි!!!!:D:yes:

    මේක වෙනම ත්‍රෙඩ් එකක් විදියට දාපන් බන්. පට්ට​ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: M a d d i e

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගෙදර කට්ටිය මහින්දගෙන් මෙෙත්‍රිගේ පැත්තට හැරැනා මෙෙත්‍රී මහින්දගේ පැත්තට හැරැනා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    වැහැරුණු තට්ටම් අතරේ - ටින්කිරි පාරක සලකුණු...//
    දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ........!
    මා මෙරටේ නැති අතරේ - කවුරුන්දෝ ඇරලා තියේ
    කවුරුද ඇරියේ රනිලට කවුරුද ඇරියේ.........??// :angry::sorry:

    අකිලට ඇ# දෙකක් නොමැත.... :no::no:
    මංගලය ද ෆුක් කොල්ලෙකි.....// :love::cool:
    සාගල ඇවිදින් ෂොට් එක දුන්නද මන්දා......:D:yes:
    ඊයෙත් හැන්දෑ වරුවේ - සිරිකොත ලඟ මිදුල පුරා
    තිබුණා තඩි කොපු වගයක් කාගෙද මන්දා............//:baffled::oo:

    වැහැරුණු තට්ටම් අතරේ..........

    බෝර්ව ගිය මනසින් යුතු - ඔපීසියට ගොඩ වැදුණා.....//
    මට නොදැනිම මැහුම් කැඩුණ රහස එලි වුණා.........!:confused::yes:
    මගේම පුටුවේ හිඳගෙන මහින්දයා හිනැහෙනවා!!!:shocked::angry:
    උගේ සරම අස්සෙන් කැ# සිරා මතුවුණා!!! :P:rofl:
    "මමයි තාම අගමැති" මට ඉබේ කියවුණා...........//:sorry::dull:

    වැහැරුණු තට්ටම් අතරේ..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සැ:යු:- ටොයියෙකු හෝ බයියෙකු නොවෙමි! හුදෙක් විනෝදාස්වදය උදෙසා ලියැවූවකි!!!!:D:yes:

    :lol::lol::lol::lol::lol::lol::lol: patta
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    :lol: :lol: :lol:
    ගාසා අන්තිමට පොන්නයෙක් ගානට වැටුනා සිරාට කඩේ ගිහිල්ලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: :lol: :lol:
    ගාසා අන්තිමට පොන්නයෙක් ගානට වැටුනා සිරාට කඩේ ගිහිල්ලා

    මහින්දත් දැන් පොන්නයෙක් වෙලා තියෙන්නේ මයිත්රිගේ පස්සේ යන්න ගිහින් ..

    යකට ගෝනියට ගුල්ලෝ ගහලනම් හාල් ගෝනිය නොබලාම විසිකරපන් කිවුවලු
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    me thread eka bump wela ena hama welawema me post eka hadapu guu kariyage pawulama sihiwenawa

    nodakin kaalakanni weesa balla
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    46112437_285536218750554_8811573772264931328_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය වුනත් පූජා කරන්න කැමතියි කියලා සජිත් කියනවා.

    සජිත්ගේ නහරවල ගමන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලේ ලු.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    palitha4.jpg

    ගූ ඇන් පියේ මැරයන්ගේ මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය මෙන්න.:lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය වුනත් පූජා කරන්න කැමතියි කියලා සජිත් කියනවා.

    සජිත්ගේ නහරවල ගමන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලේ ලු.
    :lol::lol:

    mata penna beri pakek oka