ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම මේ බැලුවේ මේ සැරේ කඩේ යන්නේ කාටද කියලා

    මේ පාර isis එකට කඩේ පල
    තොට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එච්චරයි

    හයියෝ හැමිනෙනවනෛ් ගාසා ඔයා.......
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැබැයි skype call දෙන්න ගියොත් නම් මුව FBI එකෙන් අල්ලනවා ... private encrypted line එකකින් තමයි කතා කරන්න වෙන්නේ ,,, :baffled:


    මූව පොලිසියෙන් අල්ලං ගියා නං වඩා හොඳයි :frown:
    මුගෙ අක්කගෙයි මස්සිනාගෙයි skype id නැද්ද දන්නෑ කෝල් එකක් අරං කියන්න මූව මේ පාරවත් ඡන්දෙ කිට්ටු වෙලා බැඳල දාන්න කියන්න :angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ බැලුවේ මේ සැරේ කඩේ යන්නේ කාටද කියලා
    ආර්යාවට ආර්යාවට........

    20190807-8o8g-3kb.jpg

    කෝල් එකක් දීලා ගෙදර උන්ට කියාන්...... ආයේ ත්‍රෙඩ් අරින්නේ නැතිව මේකෙම අපිව දැනුවත්කරපන් :love::love::rofl::P
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආර්යාවට ආර්යාවට........

    20190807-8o8g-3kb.jpg

    කෝල් එකක් දීලා ගෙදර උන්ට කියාන්...... ආයේ ත්‍රෙඩ් අරින්නේ නැතිව මේකෙම අපිව දැනුවත්කරපන් :love::love::rofl::P
    මේවා කුමන්ත්‍රණ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :baffled::baffled:

    මොනවා කරන්නද බන් උන් හිතන්නේ උන්ගේ රස්සා දුන්නේ මහින්දයා හින්ද කියලා....වෙන කිසිම හේතුවක් නැහැ....එකී දන්නේ නැහැ අපේම සල්ලි අපිටම දෙන්නේ කියලා.....