ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    76 Years Insane Fucking Political Cycle Put To End 21 Sep 2024...!

    455132161-3226509884147395-2540377851836895334-n.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    පට්ට ලොක්කා පට්ට :lol: :lol:
     
    • Haha
    Reactions: hirashgeff

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    හම්මට ලෙජන්ඩරි ත්‍රෙඩ්ස්! මයිත්‍රියාට දෙන්න තීරනේ කලා කියන්නෙ , ඒ කියන්නෙ පවුල් පිටින් එක්ස් වේස බෛයො රැලක් නේද? හ්ම්ම් හ්ම්ම් හාරි හාරි .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හම්මට ලෙජන්ඩරි ත්‍රෙඩ්ස්! මයිත්‍රියාට දෙන්න තීරනේ කලා කියන්නෙ , ඒ කියන්නෙ පවුල් පිටින් එක්ස් වේස බෛයො රැලක් නේද? හ්ම්ම් හ්ම්ම්
    පරදින කැම්පේන් අපි කරන්නෙ නෑ බන්

    වෙලාවේ හැටියට හරි තීන්දුව ගනිල්ලා එක වල්ලකටම වෑදගෙන ඉන්නෙ නැතුව
    ------ Post added on Aug 28, 2024 at 10:45 PM
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
    අක්කයි සැමියයි මේපාර චන්දෙ දෙන්නෙ කාටද කළුවොහ්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    පරදින කැම්පේන් අපි කරන්නෙ නෑ බන්
    අහ මෙයාලට නේද කැම්පේන් බැල්ලිගේ පුතාලා කියන්නෙ.. යන්තම් මැරෙන්නෙ කලින් එකෙක් හම්බුනා.. එලම 🙏
    මම හිතුවේ කිරියේ උන් විහිලුවක් කරන්නෙ කියලා..