mama kala machan
e wade awulak na
uba dena source eke quality eka anuwa thamai wenne.
පට්ට පෝස්ට් එක ගොඩක් අයට වැදගත් වෙයි
හැබැයි මචෝ.....පිටකොටුවෙ 200-300 ට 3D glass එකක් ගන්නවට වඩා Shutter glass එකක්ම ගත්තා නම් සුපිරිම සුපිරි....Shutter glass එකක් 4500 ඉඳන් වගේ හොයා ගන්න පුලුවන්
මෙන්න ගන්නවා නම් භාණ්ඩෙ![]()
හැබැයි 12000-18000 යි අතර![]()

meka thamai rela 3D glass eka.okata kiyanne Polarised 3D glasses machan.eth oka hariyanne naha meka daala thiyana movies balanna.ewa anaglyph 3D machan.Red and blue.uba daala thiyana 3D glass eken balanna 3D TV ekakma ona wenawa![]()