ගෙදර කම්පියු‍ටරයෙන්ම 3d movies බලමුද

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    එල මචන්. තැන්ක්ස් :) මචෝ පුළුවන් නම් KM ප්ලේයර් එක නැතුව පවර් DVD අලුත්ම වර්ෂන් එක ගනින්. එක තමයි දැනට තියන හොඳම 3D ප්ලේයර් එක. නොර්මල් වීඩියෝ එකක් 99% 3D කොලිටියටම බලන්ඩ පුළුවන්. ඔන්න අපි සැලකුවා ++ ;)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    YOU TUBE EKE EWA COLOURS DEKAKIN TIYENAWANE BAN EWA PENNE NANE GLASS EKA DAMMATA
    3D MOVIE EKAK DL KARALAMA KM PLAYER EKEN BALANNA ONEDA
    MEKA PENNA BAN :)