ගෙදර ගාල තියෙන color මොනවද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    me color eka

    8HdhNTC.png
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    සුදු (තාම පිලර් coat එක)
    සුදු

    ලා කොල පාට මේ පාර ගාන්න බැලුවෙ මගෙ කාමරෙට. calming effect එකක් වගෙ තියෙනවලු එ පාට වල:)
    1740841949104.png
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,394
    4,025
    113
    සුදු (තාම පිලර් coat එක)
    සුදු

    ලා කොල පාට මේ පාර ගාන්න බැලුවෙ මගෙ කාමරෙට. calming effect එකක් වගෙ තියෙනවලු එ පාට වල:)
    View attachment 247493
    Ehema ekak nm penwa. Green color එක ඇහැට සනීපයි.

    හැබැයි සුදු පාට තරම් ආලෝක පරාවර්තනය වෙන පාටක් නෑ. LED බල්බ් තියෙනවා නම් තවත් ටිකක් අදුරු ගතියක් එනවා.