ගෙදර ගාව කළු කොට කැත සිංහලයෙක්

CRILIZ

Active member
  • Nov 30, 2017
    167
    173
    43
    අපේ ගෙදර ගාව කොල්ලෙක් ඉන්නවා . සජිත්ද කොහේදෝ නම. එයා කළු කොට කැත ළමයෙක්. ජීවිතේට කෙල්ලෙක් කැමති වෙයි කියලා හිතන්න බෑ.

    මං උදේම ස්කුටි එකෙන් වැඩට යනකොට මේ ළමයාගේ ගෙදර ඉස්සරහින් යනවා.

    ලඟකදි ඉදලා නිතර මට කුපාඩි බැල්මක් දාලා වලත්ත හිනාවක් දානවා.මම මාස්ක් එක අස්සෙන් විරිත්තල යනවා. මෙයා හිතන් ඇත්තේ මාත් හිනා වෙනවා කියලා.

    ඊයේ චූටි කොට කලිසමකුත් ඇදාං පාරට ඇවිත් මං එනකන් බලං හිටියා. මේක දැන්මට හෙන වදයක්. මං මැරී කරපු කෙනෙක්. මං ඔවට කැමති නෑ.

    ඔක්කොටොම වඩා මේ ළමයා කැතයි. අනික නම සජිත්. චීයා ගොඩයෝ.

    මං තව දවසක් දෙකක් බලලා මගේ මහත්තයාට මේ විස්තරේ කියනවා.

    ඔයාලත් උපදෙස් ටිකක් දෙන්න බලන්න.
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    .

    මං තව දවසක් දෙකක් බලලා මගේ මහත්තයාට මේ විස්තරේ කියනවා.
    .
    Muslim Kello Lassana ei bn? Harak mas kana nisada? Mama kiyanne Hama sudu lassanai newe. Kalu unath symmetrical face ekak thiyenawa. Munu ehema eliyai.

    Ape gewal paththate Muslim kallak innawa patta. Sudu nah thalelui. Muna nikan iti rupe wage.

    nitharama math ekka Hina wenawa. Jathiya pawa dennamai hitha. Un Sinhala kollonta kemathida?

    Ape gedarain nam kamathi wenne naha Mona unath.
    Gay or lesbian ??

    ops.meme_.nba_-1024x768.jpg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපේ ගෙදර ගාව කොල්ලෙක් ඉන්නවා . සජිත්ද කොහේදෝ නම. එයා කළු කොට කැත ළමයෙක්. ජීවිතේට කෙල්ලෙක් කැමති වෙයි කියලා හිතන්න බෑ.

    මං උදේම ස්කුටි එකෙන් වැඩට යනකොට මේ ළමයාගේ ගෙදර ඉස්සරහින් යනවා.

    ලඟකදි ඉදලා නිතර මට කුපාඩි බැල්මක් දාලා වලත්ත හිනාවක් දානවා.මම මාස්ක් එක අස්සෙන් විරිත්තල යනවා. මෙයා හිතන් ඇත්තේ මාත් හිනා වෙනවා කියලා.

    ඊයේ චූටි කොට කලිසමකුත් ඇදාං පාරට ඇවිත් මං එනකන් බලං හිටියා. මේක දැන්මට හෙන වදයක්. මං මැරී කරපු කෙනෙක්. මං ඔවට කැමති නෑ.

    ඔක්කොටොම වඩා මේ ළමයා කැතයි. අනික නම සජිත්. චීයා ගොඩයෝ.

    මං තව දවසක් දෙකක් බලලා මගේ මහත්තයාට මේ විස්තරේ කියනවා.

    ඔයාලත් උපදෙස් ටිකක් දෙන්න බලන්න.
    chamindra-profile-photo-1.jpg

    ම්ම් පුප බෝර් කරයි වgay
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබට likes ඕන කිව්වා නේද
    ඔහොම බොලද ඒවා බෑ. නැගලා යන ඒවා තමා ඕන:yes:
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේකයි මහත්තයෝ ඔයා මේ දවස් ගානක් plan කරලා post දෙකක් දාලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ
     
    • Dislike
    Reactions: Qnjb_54