ගෙදර ගියා කියල වැඩක් නැ

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ජනපති අගමැති මාරුවුනා කියල වැඩක් නැ බං ව්‍යවස්ථාව යි uodate වෙන්න ඕන..හොරාකන්න බැරි වෙන්න.නීතිය තමයි රටක් ගොඩනගන්නෙ.

    ගොන් සජිත එහෙම ජනපති වුනොත් ඉවරයි..රනිලත් ඉන්නෙ පොර මානසිකත්වයෙ..යහපාලන කාලෙ වැඩක් කරෙ නැනෙ රට නිකං ගලාගෙන ගියා මිසක් රට හදන්න නව අදහස් තියෙන වැඩ කරන්න පුළුවං එකෙක් මටනම් පේන්න නැ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඒව පස්සේ. ඉස්සල්ල රාජපක්ස පකයලට යන්න කියපන්. ඊට පස්සේ අනුරයියා දාල ගේමක් ගහමු. එකතු වෙලා මේක කරොත් ගොඩ. රැල්ල යන්ඩ දෙමු මෙහෙම්ම. නැතිනං කාලයක් තිස්සෙ ප්ලෑන් කරල කරපු කඩාකප්පල් වැඩ ටිකත් අපරාදේ සල්ලිත් අපරාදේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ හදන්න කලින් කෙල වෙන එක නවත්තන් ඉන්න ඕනේ .. දැන් හිනා බැලුවට හදන්න බෑ කොහොමත් අවරුදු 20ක් යනකන් .. දැන් මේ හදන්න නෙමේ දගලන්නේ කෙල වෙන එක නවත්තන්න ... හදන්න තිබ්බේ ගොඩක් කලින් ඒ කලේ පොන්නයෝ රට ජාතිය බේරන්න ගිය .. දැන් කෙල වෙන එක නවත්තන බලපන් හදන්න ලබ්බක් නැතුව
     
    • Like
    Reactions: haunte and Red Soda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජනපති අගමැති මාරුවුනා කියල වැඩක් නැ බං ව්‍යවස්ථාව යි uodate වෙන්න ඕන..හොරාකන්න බැරි වෙන්න.නීතිය තමයි රටක් ගොඩනගන්නෙ.

    ගොන් සජිත එහෙම ජනපති වුනොත් ඉවරයි..රනිලත් ඉන්නෙ පොර මානසිකත්වයෙ..යහපාලන කාලෙ වැඩක් කරෙ නැනෙ රට නිකං ගලාගෙන ගියා මිසක් රට හදන්න නව අදහස් තියෙන වැඩ කරන්න පුළුවං එකෙක් මටනම් පේන්න නැ
    හැම එකටම බැහැ බැහැ නැහැ කියන්න හොද නැ මචං . කරන්න ඕනේ කොහොම හරි. ඕකට ඊයේ කතා දෙකකදී මුලික පිවිසුමක් අවා. එකක් අන්තරේ ලොක්කා බඩ මල්ලිගෙන්. අනික් එක කව්රු හරි කැම්පස් එකක අචාර්ය වරයෙක්ගෙන්. එකෙන් කියන්නේ පට්ට අදහසක්. දැන් මේ ගව මඩුවේ උන් එලවන්න බැ කියන්නේ විවස්තාව නිසා නේ. උන් ඉන්න එකෙන් මේ ප්‍රශ්න කිසිම එකකට විසදුමක් නැනේ. ඒ නිසා වැරදි විවස්තාව. ඒ නිසා එක අලුතෙන් හදන්න තමා මේ ජන බලවෙගෙන් කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ මේ වගේ විනාශයක් රටට ආයි නොවෙන්න ඒක වෙන්න ඕනේ කියන එක ඔය තැන් දෙකේදීම කිඋව්ව
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ ප්‍රශ්නය මෙච්චර උග්‍ර වුනේ රාජපක්ශ ආණ්ඩුවේ මෝඩ තීරණ නිසා කියල මුදල් ඇමතිම පිළි ගත්තනෙ බන්. මේ ගොල්ලො තව බලෙයෙ හිටියත් මේ වගේ මෝඩ වැඩ තමයි ඉදිරියටත් කරන්නෙ.

    ජනාධිපති,අගමැති දෙන්නම ඉල්ලා අස්වෙලා පාර්ලිමේන්තුවේ 225 න් 2 තෝරල ජනාධිපති අගමැති කරල, සීමිත කැබිනට් එකක් පත් කරල, නිශ්චිත කාලයකට රට පාලනය කරන එකයි හොදම වැඩේ දැන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජනපති අගමැති මාරුවුනා කියල වැඩක් නැ බං ව්‍යවස්ථාව යි uodate වෙන්න ඕන.
    උන් දෙන්න මාරුවෙන්න එපැයි යකෝ කරන update එකක් කරන්න.. උන්ට කියලා update කරගන්නද කියන්නේ? කරයි පම්කක් ඕකුන්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ප්‍රශ්නය මෙච්චර උග්‍ර වුනේ රාජපක්ශ ආණ්ඩුවේ මෝඩ තීරණ නිසා කියල මුදල් ඇමතිම පිළි ගත්තනෙ බන්. මේ ගොල්ලො තව බලෙයෙ හිටියත් මේ වගේ මෝඩ වැඩ තමයි ඉදිරියටත් කරන්නෙ.

    ජනාධිපති,අගමැති දෙන්නම ඉල්ලා අස්වෙලා පාර්ලිමේන්තුවේ 225 න් 2 තෝරල ජනාධිපති අගමැති කරල, සීමිත කැබිනට් එකක් පත් කරල, නිශ්චිත කාලයකට රට පාලනය කරන එකයි හොදම වැඩේ දැන්.
    මචන් බලපන්කො අනු කතානායක පත් කරනන් දවසක් ගියා. 225 න දෙන්නෙක් තෝරන්න අඩුම මාසයක් යනවා කියල මට හිතෙන්නේ. ඔය මයිනාට ගහන්න ලැබුනේ මේ විවස්තාව නිසා නේ. මේ වගේ මිනිස්සු නැගිටින කාලෙක ඕක හරි විදිහට වෙනස් කරගත්තා නම් ඉවරයි ආයි මේ වගේ දෙයක් නොවෙන්නම
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මචන් බලපන්කො අනු කතානායක පත් කරනන් දවසක් ගියා. 225 න දෙන්නෙක් තෝරන්න අඩුම මාසයක් යනවා කියල මට හිතෙන්නේ. ඔය මයිනාට ගහන්න ලැබුනේ මේ විවස්තාව නිසා නේ. මේ වගේ මිනිස්සු නැගිටින කාලෙක ඕක හරි විදිහට වෙනස් කරගත්තා නම් ඉවරයි ආයි මේ වගේ දෙයක් නොවෙන්නම

    ව්‍යවස්තාව පාර්ලිමේන්තුව ඇතුලෙන්ම වෙනස් කර ගන්න එක අපි කාටත් හොදයි.

    පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්තාවක් වෙනස් කරපු රටක් ගැන ලෝකයේ මෑත ඉතිහාසයේ උදාහරණ නෑ. එහෙම කරන්න හදපු හැම රටක්ම අස්තාවර වෙලා ලේ විලක් වෙලා තමයි නවතින්නෙ. නීතියානුකූල මැතිවරණයකින් තොරව පත්කර ගන්න කණ්ඩායමකින් හදන ව්‍යවස්තාවකට ජාත්‍යන්තර පිලි ගැනීමකුත් නෑ.
     
    • Like
    Reactions: HAneo

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේ ප්‍රශ්නය මෙච්චර උග්‍ර වුනේ රාජපක්ශ ආණ්ඩුවේ මෝඩ තීරණ නිසා කියල මුදල් ඇමතිම පිළි ගත්තනෙ බන්. මේ ගොල්ලො තව බලෙයෙ හිටියත් මේ වගේ මෝඩ වැඩ තමයි ඉදිරියටත් කරන්නෙ.

    ජනාධිපති,අගමැති දෙන්නම ඉල්ලා අස්වෙලා පාර්ලිමේන්තුවේ 225 න් 2 තෝරල ජනාධිපති අගමැති කරල, සීමිත කැබිනට් එකක් පත් කරල, නිශ්චිත කාලයකට රට පාලනය කරන එකයි හොදම වැඩේ දැන්.
    ඔය නම් දෙකට ඔයාගේ යෝජනා මොනවද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එකම විසඳුම ජන සම්මත ව්‍යවස්ථාව පමණි

    මුං 225ම මේක හදනකන් බලන් ඉන්නෙ 🐮
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔය නම් දෙකට ඔයාගේ යෝජනා මොනවද?

    225 ඇතුලෙ හොදයි කියන්න පුලුවන් මිනිහෙක් නැත්නන්, ජාතික ලයිස්තුවලින් හරි වැදගත් උගත් බුද්ධිමත් මිනිහෙක්ව ගේන්න පුලුවන්නෙ.

    (මගේ නිකන් පෞද්ගලික අදහසක් ලන්කාවට ණයක් දීල ලන්කාව ගොඩ ගන්න කැමති නන් මාක් සකබග්, එලෝන් මස්ක්, ජෙෆ් බොස්, බිල් ගේට්ස් ... වගේ මනුස්සයෙක්ට අපේ රටේ පුරවැසි බාවය දීල ජාතික ලයිස්තුවෙන් පාලිමන්ට් එකට අරන් ජනාධිපති කරගන්න බැරි වෙයිද?)
     
    • Like
    Reactions: KDH

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    (මගේ නිකන් පෞද්ගලික අදහසක් ලන්කාවට ණයක් දීල ලන්කාව ගොඩ ගන්න කැමති නන් මාක් සකබග්, එලෝන් මස්ක්, ජෙෆ් බොස්, බිල් ගේට්ස් ... වගේ මනුස්සයෙක්ට අපේ රටේ පුරවැසි බාවය දීල ජාතික ලයිස්තුවෙන් පාලිමන්ට් එකට අරන් ජනාධිපති කරගන්න බැරි වෙයිද?)
    Unta salli thibunata hoda widiyatama salli hoyapu un neme. Dammika pererala wage rata suran kewe nethi unata unuth horu thama. Factory wala weda karana ewunta union ekak wath hadanna denne nethiwa marwala adu padiyata weda gaththu un. Deshapalkayonta chanda walata salli deela unta wasi widiyata nithi hadagaththa un.
     
    • Like
    Reactions: Adam warlock

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඒව පස්සේ. ඉස්සල්ල රාජපක්ස පකයලට යන්න කියපන්.