අනේ මන්ද, තාම නන් කරගෙන යනවාඒත් බං 100%ක් ඕක කරන්න බෑනේ

සොසේජ් කන්ඩ එපා බං. ඊට වැඩිය හොදයි වස පොල්තෙල් කාපංඅනේ මන්ද, තාම නන් කරගෙන යනවා
ඇවුරුද්දෙන් පස්සෙ තෙල් දාල මුකුත්ම ඉව්වෙ නෑ.
සොසේජ් නිකන් ග්රිල් කරල ගන්නෙ.
චිකන් ඩෙවල් දාන එකත් නවත්තලා, ගම්මිරිස් දාලා අර බිස්ටේල් මොඩ්ල් එක හදන්නෙ.
බිත්තර ඔම්ලට් වලට මගරින් පොඩ්ඩක් දානව.
මම නන් මේ, වස පොල් තෙල් සීන් එකට වඩා, තෙල් කන එක අඩු කරන්න.
අපේ ගෙදර කලින් හැමදාම තෙල් දාපු එකක් තියනවමයි.
බැරිම උනොත් අම්මලාගෙන තෙල් ටිකක් අරන් එනවා.


ඔය එකක්වත් පොල් තෙල් නෙමේ. අපේ පැත්තේ තිබ්බා හංවැල්ල තෙල් මෝල කියල එකක්. අපි එකෙන් තම ගත්තේ. මාරම පිරිසිදු තෙල් එකක්. ඔන්න අපේ තාත්තා ගෙනාව ගෙදර හිදපු පොල් තෙල් එකක්. දෙකම ඉබලා බැලුවම වෙනස තේරෙනවා. නියම පොල් තෙල් දාල බැදුමක් හැදුවම පට්ට රහයි. අනික් එකෙන් හැදුවම තුනහප රහ. දැන් ගෙදර හිදින්න තීරණය කළාඋඹලා ගෙදර ගෙනියන පොල් තෙල් බ්රෑන්ඩ් මොනවද? මම ඉස්සර ෆුඩ්සිටි එකෙන් ගෙනිච්චා Virgin Coconut Oil හැබැයි දැන් ඒක නෑ. ඊට පස්සේ එන්ජෝයි ගෙනිච්චා. ඒකත් ෂුවර් නෑ වගේ හිතිලා භෞතිකව පිරිසිදු කරනවා කියලා ලේබල් එකේ ගහලම තියන මරීනා ගෙනියනවා. හැබැයි ඒකේ වැඩි පොල්තෙල් සුවදක් එන්නෙ නෑ.
හාල්මැස්සො තෙල් දැමීම - හොද්ද මේ තරම් සෙට් නැ නේද මිතුර. ගෙදර හිදගන්න බැදුම් වලටතෙල් කන එක නැවැත්තුවා
හාල්මැස්සො තෙල් දැමීම - හාල් මැස්සො හොද්ද කරා
කරෝල තෙල් දැමීම - කරෝල හොද්ද කරා
සැමන් තෙල් දැමීම - සැමන් හොද්ද කරා
ඇන්ඩ් සෝ ඔන්
BCCඋඹලා ගෙදර ගෙනියන පොල් තෙල් බ්රෑන්ඩ් මොනවද? මම ඉස්සර ෆුඩ්සිටි එකෙන් ගෙනිච්චා Virgin Coconut Oil හැබැයි දැන් ඒක නෑ. ඊට පස්සේ එන්ජෝයි ගෙනිච්චා. ඒකත් ෂුවර් නෑ වගේ හිතිලා භෞතිකව පිරිසිදු කරනවා කියලා ලේබල් එකේ ගහලම තියන මරීනා ගෙනියනවා. හැබැයි ඒකේ වැඩි පොල්තෙල් සුවදක් එන්නෙ නෑ.
සොසෙජ් ගන්නෙ බයිටට බන්, ඒකත් අතාරින්ඩ ඔනෙ , සතියට පාරක්සොසේජ් කන්ඩ එපා බං. ඊට වැඩිය හොදයි වස පොල්තෙල් කාපං
චිකන්
මගරින්![]()
තෙල් කන එක නැවැත්තුවා
හාල්මැස්සො තෙල් දැමීම - හාල් මැස්සො හොද්ද කරා
කරෝල තෙල් දැමීම - කරෝල හොද්ද කරා
සැමන් තෙල් දැමීම - සැමන් හොද්ද කරා
ඇන්ඩ් සෝ ඔන්
හාල්මැස්සො තෙල් දැමීම - හොද්ද මේ තරම් සෙට් නැ නේද මිතුර. ගෙදර හිදගන්න බැදුම් වලට
------ Post added on Apr 21, 2021 at 10:08 PM
ඕක හොද පොල්තෙල්ද කියල බලාගන්න යොදාගන්න පුළුවන් ලක්ෂනයක් නෙමෙයි බන්. fatty acid වර්ග ගොඩක්අඩු උෂ් දී ඝන වෙනවා.ඉස්සර් පොල්තෙල් මිදෙනවා දැකල නැද්ද සීතලට උබ ?
උදේට තෙල් බෝතලේ අම්මල ලිපට අල්ලලා ගන්නේ
මම ගත්තේ එක නිසා නෙමේ බරකා බ්ර්ර්න්ඩ් එක නිසා
දන්නේ නැ ඉතින් බරක අනික් ඒවා නම් හොදයි
Glomark, Keells walath tginenawa bn, eeta amatharawa outlet nuth thiyenawa. Narahenpita eka outlet ekak thiyenawaphoto ekak nadda ban? kohenda ganne?
Glomark, Keells walath tginenawa bn, eeta amatharawa outlet nuth thiyenawa. Narahenpita eka outlet ekak thiyenawa
සේහ්, පිටියේ අප්පුව ඉන්න තිබ්බේ දැන්, කොරෝන පැණියෙන් පස්සේ මිනිහා ගියානේ...
------ Post added on Apr 21, 2021 at 10:45 PM
