ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඒ දවස්වල බයියෝ ගත්ත ආතල් ඉතින්...අම්මෝ ඇන්දපු චිත්‍ර ගොඩ.. :rofl:
     
    • Like
    Reactions: ChoronaSottiya

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගෑණියි නෑනයි දෙන්නම මට කෝචොක් දානවා බං. මම කියලා කියලා උන් දෙන්නගේ චන්ද දෙකත් මේ නන්ද සේනට දැම්මෙව්වනේ. ලබ්බ