කියන්න තියන දේ කියනවා ලෝභ නැතුවම..හැමදාම එහෙමනේ... ජය..!!!!AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි
AC කරනවා නම් නැතුව හදන එක තමයි නැත්නම් පස්සෙ වහන්න වෙනවා නේ, හැබැයි ඉක්මනට AC කරගන්න ඕන නැත්නම් රස්නෙ දවස් වලට ඉන්න අමාරුයි
එහෙම දූවිලි ලොකුවට එන්නෙ නැහැ, මදුරුවො එනවා නම් ලූවර් එකේ ඇතුලෙන් ගහන්න් පුලුවන් නෙට් තියනවා, ලුක් එක අවුලක් වෙන්නෙ නැතුව කරන්න පුලුවන්, ඔය ලූවර් වලට නෙට් ගහන්නම එන ඇලුමිනියම් බාර් බ්රැකට් තියනවා, ඒක ඇතුලටම ගහන වෙනම දැල් වර්ගෙකුත් තියනවා ඒක ගැහුවම ලුක් එකට කිසි අවුලකුත් නැහැ ඕන වෙලාවක ගලවලා දන්නත් පුලුවන්
AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි

ඔව් මමත් දකලම නැ ,පොඩි කොම්මෙන්ට් දානව,හොදට විස්තර කරල දානවකියන්න තියන දේ කියනවා ලෝභ නැතුවම..හැමදාම එහෙමනේ... ජය..!!!!
AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි
AC කරනවා නම් නැතුව හදන එක තමයි නැත්නම් පස්සෙ වහන්න වෙනවා නේ, හැබැයි ඉක්මනට AC කරගන්න ඕන නැත්නම් රස්නෙ දවස් වලට ඉන්න අමාරුයි
එහෙම දූවිලි ලොකුවට එන්නෙ නැහැ, මදුරුවො එනවා නම් ලූවර් එකේ ඇතුලෙන් ගහන්න් පුලුවන් නෙට් තියනවා, ලුක් එක අවුලක් වෙන්නෙ නැතුව කරන්න පුලුවන්, ඔය ලූවර් වලට නෙට් ගහන්නම එන ඇලුමිනියම් බාර් බ්රැකට් තියනවා, ඒක ඇතුලටම ගහන වෙනම දැල් වර්ගෙකුත් තියනවා ඒක ගැහුවම ලුක් එකට කිසි අවුලකුත් නැහැ ඕන වෙලාවක ගලවලා දන්නත් පුලුවන්

ඔව් මමත් දකලම නැ ,පොඩි කොම්මෙන්ට් දානව,හොදට විස්තර කරල දානව![]()