ගෙදර ජනෙල්වලට louvers දාන එක හොද නැද්ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගෙවල් හදපු/හදන කුකුලනි,
    ගෙදර ජනෙල්වලට ලූවර්ස් දාන එක ගැන මොකද හිතන්නෙ? සමහරු නම් කියන්නෙ ගොන් වැඩක් කියලා. සත්තු එනවා, දූවිලි එනවා, සද්දේ එලියට ඇහෙනවා වගේ දේවල් නිසා. මොකද හිතන්නෙ?
     
    • Like
    Reactions: JohnSnow

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Eken koheda bun sattu enne, duwillath loower eke radenawa podi pramanayak thama athulata enne.. hulan parak ahemath shepe eke ge athulata allanawa wena magul karanawata wada loover eka lasanata karanam penumath tiyenawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි
    AC කරනවා නම් නැතුව හදන එක තමයි නැත්නම් පස්සෙ වහන්න වෙනවා නේ, හැබැයි ඉක්මනට AC කරගන්න ඕන නැත්නම් රස්නෙ දවස් වලට ඉන්න අමාරුයි

    එහෙම දූවිලි ලොකුවට එන්නෙ නැහැ, මදුරුවො එනවා නම් ලූවර් එකේ ඇතුලෙන් ගහන්න් පුලුවන් නෙට් තියනවා, ලුක් එක අවුලක් වෙන්නෙ නැතුව කරන්න පුලුවන්, ඔය ලූවර් වලට නෙට් ගහන්නම එන ඇලුමිනියම් බාර් බ්‍රැකට් තියනවා, ඒක ඇතුලටම ගහන වෙනම දැල් වර්ගෙකුත් තියනවා ඒක ගැහුවම ලුක් එකට කිසි අවුලකුත් නැහැ ඕන වෙලාවක ගලවලා දන්නත් පුලුවන්
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Uba inna palathe meeyo, lennu, thalagoi wage un wadinan, wall finish karala naththan daanna hithannawath epa. Arungen mala wadayak thiyenne. Aniwa net ekak hari wena monawahari dekin cover karanna wenawa. Podi penumak, air flow ekak enawa thama habayi ekath ekka amathara karadarayakuth enawanan daanawata wada hodayi nikan inna eka sallith ithurui welawath ithurui. Mama oya kiwwe ape gedara thathwe.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි
    AC කරනවා නම් නැතුව හදන එක තමයි නැත්නම් පස්සෙ වහන්න වෙනවා නේ, හැබැයි ඉක්මනට AC කරගන්න ඕන නැත්නම් රස්නෙ දවස් වලට ඉන්න අමාරුයි

    එහෙම දූවිලි ලොකුවට එන්නෙ නැහැ, මදුරුවො එනවා නම් ලූවර් එකේ ඇතුලෙන් ගහන්න් පුලුවන් නෙට් තියනවා, ලුක් එක අවුලක් වෙන්නෙ නැතුව කරන්න පුලුවන්, ඔය ලූවර් වලට නෙට් ගහන්නම එන ඇලුමිනියම් බාර් බ්‍රැකට් තියනවා, ඒක ඇතුලටම ගහන වෙනම දැල් වර්ගෙකුත් තියනවා ඒක ගැහුවම ලුක් එකට කිසි අවුලකුත් නැහැ ඕන වෙලාවක ගලවලා දන්නත් පුලුවන්
    කියන්න තියන දේ කියනවා ලෝභ නැතුවම..හැමදාම එහෙමනේ... ජය..!!!!
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ape louvers dala thiyenne hama window ekakama. Aluminum louvers thama dala thiyenne. Maduruwo enne nam ne. Dust ekath ehemata ne. heat eka godak adu wenawa cross ventilation nisa
     
    • Like
    Reactions: JohnSnow

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි
    AC කරනවා නම් නැතුව හදන එක තමයි නැත්නම් පස්සෙ වහන්න වෙනවා නේ, හැබැයි ඉක්මනට AC කරගන්න ඕන නැත්නම් රස්නෙ දවස් වලට ඉන්න අමාරුයි

    එහෙම දූවිලි ලොකුවට එන්නෙ නැහැ, මදුරුවො එනවා නම් ලූවර් එකේ ඇතුලෙන් ගහන්න් පුලුවන් නෙට් තියනවා, ලුක් එක අවුලක් වෙන්නෙ නැතුව කරන්න පුලුවන්, ඔය ලූවර් වලට නෙට් ගහන්නම එන ඇලුමිනියම් බාර් බ්‍රැකට් තියනවා, ඒක ඇතුලටම ගහන වෙනම දැල් වර්ගෙකුත් තියනවා ඒක ගැහුවම ලුක් එකට කිසි අවුලකුත් නැහැ ඕන වෙලාවක ගලවලා දන්නත් පුලුවන්

    Thanks bro
     
    • Like
    Reactions: JohnSnow

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    දාපන් බන් මාත් හදන ගමන් ඉන්නේ මේ දවස්වල. පෙරේද තමා උලුඅහු ජනෙල් තිබ්බේ. තව ටිකක් හදන ගමන්. එකෙන් තමා ගෙට පෙනුමක් එන්නේ.
     
    • Like
    Reactions: JohnSnow

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oka theeranaya karanna one oya hadana gedara athule ventilation system eka anuwa thamayi. gedara athulata honda air flow ekak tiyanawanam dora janel walata louver danna one naa...
    mamath mage gedarata janel dorawal walata louver damme naa. air flow eka wadi karanna wenama loku louver windows damma....
     
    • Like
    Reactions: JohnSnow

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    කියන්න තියන දේ කියනවා ලෝභ නැතුවම..හැමදාම එහෙමනේ... ජය..!!!!
    ඔව් මමත් දකලම නැ ,පොඩි කොම්මෙන්ට් දානව,හොදට විස්තර කරල දානව(y)
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    AC කරන්නෙ නැත්නම් අනිවාර්යෙන්ම දාන්න ඕන, නැත්නම් රස්නෙ, Air circulation නැති නිසා රෑට නිදාගන්න එහෙම අමාරුයි
    AC කරනවා නම් නැතුව හදන එක තමයි නැත්නම් පස්සෙ වහන්න වෙනවා නේ, හැබැයි ඉක්මනට AC කරගන්න ඕන නැත්නම් රස්නෙ දවස් වලට ඉන්න අමාරුයි

    එහෙම දූවිලි ලොකුවට එන්නෙ නැහැ, මදුරුවො එනවා නම් ලූවර් එකේ ඇතුලෙන් ගහන්න් පුලුවන් නෙට් තියනවා, ලුක් එක අවුලක් වෙන්නෙ නැතුව කරන්න පුලුවන්, ඔය ලූවර් වලට නෙට් ගහන්නම එන ඇලුමිනියම් බාර් බ්‍රැකට් තියනවා, ඒක ඇතුලටම ගහන වෙනම දැල් වර්ගෙකුත් තියනවා ඒක ගැහුවම ලුක් එකට කිසි අවුලකුත් නැහැ ඕන වෙලාවක ගලවලා දන්නත් පුලුවන්

    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් මමත් දකලම නැ ,පොඩි කොම්මෙන්ට් දානව,හොදට විස්තර කරල දානව(y)
    කිරියට සම්පතක් මෙහෙම අය. තව ඉන්නවා කට්ටිය.. මේවා තමා මෙතන අපි රැදෙන්න ඇත්තම හේතු..
     
    • Like
    Reactions: tas and Sanuka87

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    machn umba balapan rooms walata ac cost eka bear karanne puluwanda kiyala.

    living spaces walata ithin louvers dapan

    mamanam kiyanne rooms walata ac plan karapan.

    louvers mala wadayak clean karanne, madurowo enewa. net ekak gahuwahama no real ventilation. .