pedestal fanපඩස්ටල් පෑන් කියන්නෙ මක්කයි
ඔය එයැයි පඩත්තල කියලා නොවැ කියන්නෙ.පඩස්ටල් පෑන් කියන්නෙ මක්කයි
පඩස්ටල් පෑන් කියන්නෙ මක්කයි
කැප් එක රනින් එකක්ද?what do u want to know ?
කැප් එක රනින් එකක්ද?
capacitor එක දාන්නේ starting coil එකට series විදිහට. running coil එක පැත්තට දැම්මොත් අනිත් පැත්තට කැරකෙන්නේ (හා coil එක රත්වෙනවා ). ඔය cap එක අවුල් වුනොත් fan එක කැරකීම පටන් ගන්නේ නෑ ..අතින් පොඩ්ඩක් තල්ලු කරන්න ඕනේ කැරකෙන්න පටන් ගන්න.
ඒක නෙමේ , දැන් නංගි කොහොමද බන් ? ලගදී ගෑස් ගෙනාවේ නැද්ද ? මතක් කරා කියපන්
හිමිට විතරක් නෙමේ යකෝ , වැඩි ඇම්පියර් ගානක් ගන්නවා , රත්වෙනවා හා රේගියුලටරේ වැඩකරන්නේත් නැතිවෙනවා. හරියට ගියර් 4 තියාගන 1st එකෙක් මුලුගමනම යනවා වගේ .කැප් එක බැස්සම අතින් තල්ලුවක් දැම්මත් දිගටම කැරකෙන්නෙ හිමීට
ඔය පඩත්තල ෆෑන් එකේ ශාෆ්ට් එක නිකන් අතින් කරකවනකොට ෆ්රී යනවද තදයිද බලන්න. තදයි නම් පොඩ්ඩක් ඔයිල් කරනන.කැප් එක බැස්සම අතින් තල්ලුවක් දැම්මත් දිගටම කැරකෙන්නෙ හිමීට