ගෙදර තියෙන ‌පඩස්ටල් ෆෑන් එකේ තියෙන්නෙ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    පඩස්ටල්​

    laugh jordan GIF
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    කැප් එක රනින් එකක්ද?

    capacitor එක දාන්නේ starting coil එකට series විදිහට. running coil එක පැත්තට දැම්මොත් අනිත් පැත්තට කැරකෙන්නේ (හා coil එක රත්වෙනවා ). ඔය cap එක අවුල් වුනොත් fan එක කැරකීම පටන් ගන්නේ නෑ ..අතින් පොඩ්ඩක් තල්ලු කරන්න ඕනේ කැරකෙන්න පටන් ගන්න.


    ඒක නෙමේ , දැන් නංගි කොහොමද බන් ? ලගදී ගෑස් ගෙනාවේ නැද්ද ? මතක් කරා කියපන්
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • capacitor එක දාන්නේ starting coil එකට series විදිහට. running coil එක පැත්තට දැම්මොත් අනිත් පැත්තට කැරකෙන්නේ (හා coil එක රත්වෙනවා ). ඔය cap එක අවුල් වුනොත් fan එක කැරකීම පටන් ගන්නේ නෑ ..අතින් පොඩ්ඩක් තල්ලු කරන්න ඕනේ කැරකෙන්න පටන් ගන්න.


    ඒක නෙමේ , දැන් නංගි කොහොමද බන් ? ලගදී ගෑස් ගෙනාවේ නැද්ද ? මතක් කරා කියපන්

    කැප් එක බැස්සම අතින් තල්ලුවක් දැම්මත් දිගටම කැරකෙන්නෙ හිමීට
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    කැප් එක බැස්සම අතින් තල්ලුවක් දැම්මත් දිගටම කැරකෙන්නෙ හිමීට
    හිමිට විතරක් නෙමේ යකෝ , වැඩි ඇම්පියර් ගානක් ගන්නවා , රත්වෙනවා හා රේගියුලටරේ වැඩකරන්නේත් නැතිවෙනවා. හරියට ගියර් 4 තියාගන 1st එකෙක් මුලුගමනම යනවා වගේ .

    උබේ බඩුත් උබ වගේමයි බන්
     
    • Wow
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,554
    113
    කැප් එක බැස්සම අතින් තල්ලුවක් දැම්මත් දිගටම කැරකෙන්නෙ හිමීට
    ඔය පඩත්තල ෆෑන් එකේ ශාෆ්ට් එක නිකන් අතින් කරකවනකොට ෆ්රී යනවද තදයිද බලන්න. තදයි නම් පොඩ්ඩක් ඔයිල් කරනන.
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa