ගෙදර නිතර තියාගන්න ඕනි බෙහෙත් මොනාද?බාම් වර්ග තුවාල වලට බෙහෙත් පෙනඩෝල් වගේ එව්ව හදිසියට ඔනි ඔයාල ගෙද්ර තියන් ඉන්න බෙහෙත් මොනවද? පොඩි එකෙකුත් ඉන්නවා.සිංහල බෙහෙත් සහ ඉංග්රීසි බෙහෙත් දෙකෙන්ම ගන්නෝනි මොන වගේ ඒවද?.ඔයාල මොනාද තියන් ඉන්නේ කිව්වොත් පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි..තව කාට හරිත් වැදගත් වෙයි. please comment
