ගෙදර නිතර තියාගන්න ඕනි බෙහෙත් මොනාද

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ගෙදර නිතර තියාගන්න ඕනි බෙහෙත් මොනාද?බාම් වර්ග තුවාල වලට බෙහෙත් පෙනඩෝල් වගේ එව්ව හදිසියට ඔනි ඔයාල ගෙද්‍ර තියන් ඉන්න බෙහෙත් මොනවද? පොඩි එකෙකුත් ඉන්නවා.සිංහල බෙහෙත් සහ ඉංග්‍රීසි බෙහෙත් දෙකෙන්ම ගන්නෝනි මොන වගේ ඒවද?.ඔයාල මොනාද තියන් ඉන්නේ කිව්වොත් පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි..තව කාට හරිත් වැදගත් වෙයි. please comment
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Paracetamol - for fever and pain
    Antacids tablets - for Gastritis
    Diclofenac gel or equivalent - can apply over joints or painful areas (for joint pain and muscle pain)
    Silver sulfadiazine or equivalent - to apply over small burns before proper medical treatment
    Oral rehydration solution - to hydrate, specially during diarrheal illnesses
    Chlorhexidine mouthwash - an oral antiseptic, can use for oral ulcers
    Potassium permanganate - an antiseptic to clean wounds
    Povidone iodine - an antiseptic solution or cream. To apply over wounds or ulcers
    Plasters
    Gauze swabs/bandages
    Cotton swabs
    Isopropyl alcohol - to clean wounds
    Pair of Scissors

    Antihistamines and antiemetics through your family doctor

    Antihistamines for milder allergies and rhinitis
    Antiemetics for vomiting

    You need a prescription to buy those two drugs and ask your family doctor for further information/advice.

    Those mentioned drugs/medicins only to be used as first aid. Always seek medical care.

    Always consider existing allergies before use.

    If anything else, I'll edit the post later.

    New additions
    A tweezers
    Hydrogen peroxide - to clean wounds
    Thermometer
    Disposable gloves
    Ice pack
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • සීනි කාරයින්ගෙ හොද වෙන්නෙ නැති තුවාල වලට - Soframycin ක්‍රීම් එක

    දළඹුවො වැදිල කසනව - Betamethasone ක්‍රීම් එක

    ඇලර්ජිවලට හම කසනවට - Hydrocortisone cream එක

    තැල්මට උලුක්කුවට වේදනාව නැති වෙන්න Diclofenac gel එක

    වමනෙ නවත්ත ගන්න Domperidone
     
    Last edited:

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Paracetamol
    Antacids tablets
    Diclofenac gel or equivalent
    Silver sulfadiazine or equivalent
    Oral rehydration solution
    Chlorhexidine mouthwash
    Pottasium permanganate
    Povidone iodine
    Plasters
    Gauze swabs/bandage
    Cotton swabs
    Isopropyl alcohol
    Pair of Scissors
    Antihistamines and antiemetics through your family doctor


    If anything else, I'll edit the post later.
    thanks ban..මෙව්ව ඔනි වෙන්නේ මොනාටද කියලත් දාමුද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • NvNkG28.jpg


    KmdVjSE.jpg


    Allermine කියන්නෙ පිරිටන් වලට
    පොඩ්ඩ බැරි වෙන්න බෑ සෙම ඇවිස්සෙන අයට මේ දෙකම හොදයි
    අයිස්ක්‍රීම් කෑවම, සීතල වතුර බිව්වම අවුල් යන අයට හොදයි
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    Paracetamol
    Antacids tablets
    Diclofenac gel or equivalent
    Silver sulfadiazine or equivalent
    Oral rehydration solution
    Chlorhexidine mouthwash
    Pottasium permanganate
    Povidone iodine
    Plasters
    Gauze swabs/bandage
    Cotton swabs
    Isopropyl alcohol
    Pair of Scissors
    Antihistamines and antiemetics through your family doctor


    If anything else, I'll edit the post later.
    mewwa monatada ona wenne kiyalath danna.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    බෙහෙත් වර්ග නම් ඕන වෙන්නේ Panadol(Paracetamol), Piriton (Allermine, Alerid, Cetirizine), Vitamin C (10mg, 500mg)
    ආයේ ගෑස් තියෙන අයට Gaviscon, Belcid පැණි.
    මේවට අමතරව බෙහෙත් නම් වයිද්‍යය නිර්දේශ නැතිව ගන්න එපා. අපේ අය ගත්තට සමහර අයට ඕවා සෙට් නොවෙන්න හෝ අතුරු ආබාධ එන්න පුලුවන් දීර්ගකාලිනව ගත්තොත්.
    අයේ බඩේ රුජාවට අසමෝදගම් ස්ප්‍රීතු එක ගන්න (සිද්ධාලේප එක නම් සැර මදි කියලායි මගේ පෞද්ගලික මතය), ආයේ ජීවනි,
    තුවාල වලට නම් ඉතින් Betadine, Hydrogen Peroxide, Alcohol Swab (Pure Sanitizer වුනත් ශේප්)
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පෙරසිටමෝල්,අසමෝදගම්, බෙටඩීන්, සර්ජිකල් ස්ප්‍රීට්, සර්ව විෂාදය තෙල්, මී පැණි
     
    • Like
    Reactions: Asmodeus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    සර්වවිෂාදී තෛලය කුප්පියක්
    ශූලහර කුප්පියක්
    කෝලසෙලෙස්මාව කුප්පියක්
    සිද්ධාර්ථ කුප්පියක්
    ඉඟුරු පඳුරක්
     
    • Like
    Reactions: Asmodeus