ගෙදර ප්ලෑන් එක මචන් ලොකු උදව්වක් ඕන. මෙන්න මේ ගෙදර ප්ලෑන් එක හොයල දෙනවද ලොකු උදව්වක්.
Golden2015 Well-known member Mar 10, 2015 319 270 63 Oct 29, 2016 #1 ගෙදර ප්ලෑන් එක මචන් ලොකු උදව්වක් ඕන. මෙන්න මේ ගෙදර ප්ලෑන් එක හොයල දෙනවද ලොකු උදව්වක්. Reactions: awjas2621
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Oct 29, 2016 #2 පින්තුරෙ නම ගුගල් වල තියනවා.ප්ලැන් එක හොයාගන්න තමා අමාරැ මචං. Last edited: Oct 29, 2016
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Oct 29, 2016 #3 oke plan eka hoyanna hambawenne ne.uba oka aragena architect hari draughtsman kenekuta hari deela oya widhiyata plan eka edala denna kiyahan Last edited: Oct 29, 2016
oke plan eka hoyanna hambawenne ne.uba oka aragena architect hari draughtsman kenekuta hari deela oya widhiyata plan eka edala denna kiyahan
rombo Well-known member Sep 4, 2009 2,230 167 63 Oct 29, 2016 #4 oya ad eke ewun ekka katha karapan. unta wede dena vidihata. passe shape eke plan eka illa ganin
ushankv Member Feb 15, 2009 189 71 0 Oct 29, 2016 #5 ow bng. owage plan hoyanna wenne nehe. katahari kiyala eda ganna oya wage ekak
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Oct 29, 2016 #6 Vajira එකේ ප්ලැන් එකක් නිසා උන් නෙටි වල උන්ගෙ හවුස් ප්ලැන් දාන්නෙ නැතුව ඇති.එ වගෙ ගැලපෙන ප්ලැන්ස් ඉන්ටනෙටි එකේ ඇති මචං.එත් හොයන්න අමාරැයි.නැත්තමි ප්ලැන් අදින අාකිටෙක්ට ඔය පින්තුරය පෙන්නන්න.එයා ඔිකට ගැලපෙන විදියට ප්ලැන් එක ඇදලා දෙයි. 90lks දාලා තියනවා වජිරලාගෙ වෙබිසයිටි එකේ.නැත්තමි වජිරලා ගාවට ගිහින් බොරැවට ෂේප් එකෙ ගන්න විදියට කතාකරලා ප්ලැන් එක බලලා එන්න.මාත් හෙවිවා හෙවිවා හමිබවුනෙ නැහැ.සොරි මචං. http://www.vajirahouse.net/houses/sl-11/ Last edited: Oct 29, 2016
Vajira එකේ ප්ලැන් එකක් නිසා උන් නෙටි වල උන්ගෙ හවුස් ප්ලැන් දාන්නෙ නැතුව ඇති.එ වගෙ ගැලපෙන ප්ලැන්ස් ඉන්ටනෙටි එකේ ඇති මචං.එත් හොයන්න අමාරැයි.නැත්තමි ප්ලැන් අදින අාකිටෙක්ට ඔය පින්තුරය පෙන්නන්න.එයා ඔිකට ගැලපෙන විදියට ප්ලැන් එක ඇදලා දෙයි. 90lks දාලා තියනවා වජිරලාගෙ වෙබිසයිටි එකේ.නැත්තමි වජිරලා ගාවට ගිහින් බොරැවට ෂේප් එකෙ ගන්න විදියට කතාකරලා ප්ලැන් එක බලලා එන්න.මාත් හෙවිවා හෙවිවා හමිබවුනෙ නැහැ.සොරි මචං. http://www.vajirahouse.net/houses/sl-11/