ගෙදර ප්ලෑන් එක

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    ගෙදර ප්ලෑන් එක

    මචන් ලොකු උදව්වක් ඕන. මෙන්න මේ ගෙදර ප්ලෑන් එක හොයල දෙනවද ලොකු උදව්වක්.




    SL-11.jpg
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පින්තුරෙ නම ගුගල් වල තියනවා.ප්ලැන් එක හොයාගන්න තමා අමාරැ මචං.
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    oya ad eke ewun ekka katha karapan. unta wede dena vidihata. passe shape eke plan eka illa ganin
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Vajira එකේ ප්ලැන් එකක් නිසා උන් නෙටි වල උන්ගෙ හවුස් ප්ලැන් දාන්නෙ නැතුව ඇති.එ වගෙ ගැලපෙන ප්ලැන්ස් ඉන්ටනෙටි එකේ ඇති මචං.එත් හොයන්න අමාරැයි.නැත්තමි ප්ලැන් අදින අාකිටෙක්ට ඔය පින්තුරය පෙන්නන්න.එයා ඔිකට ගැලපෙන විදියට ප්ලැන් එක ඇදලා දෙයි.
    90lks දාලා තියනවා වජිරලාගෙ වෙබිසයිටි එකේ.නැත්තමි වජිරලා ගාවට ගිහින් බොරැවට ෂේප් එකෙ ගන්න විදියට කතාකරලා ප්ලැන් එක බලලා එන්න.මාත් හෙවිවා හෙවිවා හමිබවුනෙ නැහැ.සොරි මචං.:yes::sorry:

    http://www.vajirahouse.net/houses/sl-11/
     
    Last edited: