ගෙදර ප්‍රශ්නයක්.

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Piritahak kiyala danayak dipan mcn
    Hithe tharahak nathuwa,ina ewn elawana balagena newi pin dena karapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේ හදල තියෙන්නෙ නිධානයක් උඩ..... ඔය සීන් වෙන්නෙ ඒක ආරක්ශා කරන බහිරවය නිසා..... ගේ තැනින් තැනින් ලොකු වලවල් ටිකක් හාරල බලපන්.....

    :rofl::rofl:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    ඔහොම යමන් තව ටික දවසකින් කෑම වල වැලි අහු වෙයි , වහලට ගල් ගහයි , මාස දෙක තුනක් ඔහොම ගියේ ගමන් ගැනීට යකෙක් වැහුනා කියයි ඊට පස්සේ තොවිලයක් කරපන් , :D:D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.

    වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට. :)

    :yes::yes:
    වටේ පිටේ ඉන්න එකාලගෙ උට්ට්වල් වලින් වැඩක් නෑ
    ඔව්ව අහල ඉට පස්සේ නැති බයක් එයි.

    කියනකොට එක දෙක කරලනේ කියන්නේ :D
    හොදවයින් පිරිතක් එලිවෙනකන් තියන්න..10 12 නමක් එක්ක
    හොද සාංඝික ධානයක් එක්ක..
    ආයේ සියලු ආත බූත ඉවරයි !

    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    පිරිතක් කියන්න. දානයක් දෙන්න. බුදුන් වඳින්න හැමෝම එකතු වෙලා. පුලුවන් නම් බුද්ධ පූජාව තියන්න. එහෙම කරලා දෙවියන්ට, මලගිය අයට පින් දෙන්න.

    මෛත්‍රී භාවනාව කරන්න පුලුවන් නම් හොඳටම හොඳයි හැමදාම. ඒක ප්‍රබල ආරක්ෂාවක් තමන්ට. ඒ වගේම ලොකු පිනක්.

    කට්ටඩියො පස්සෙ යන්න එපා. උන් ඇවිල්ලා උඹලට සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඇක්ටිව් කරලා යයි. කාලෙන් කාලෙට උන්ව හොයාගන යන්න වෙන්න.

    ආටානාටිය දාපං. ආටානාටිය දාල විතරක් වැඩක් නෑ තමන් පන්සිල් හරියට ආරක්ෂා කරගනෙ ඉන්නත් ඕනි.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    දවසක් wife එක පාරටම නින්දෙන් ඇහැරිලා කිව්ව බෙර සද්දයක් ඇහෙනව කියල. ඊයේ හවස අම්මත් ඒකම කිව්ව. තාත්තටයි මටයිනම් තාම ඇහුනේ නෑ.

    උඹෙ අම්මත් ඒකම කිව්වෙ වයිෆ් ගිහින් අම්මට කියලද නැත්නන් මුකුත් නොකියා අම්මම ඇවිත්ද කිව්වෙ. ඔය ගොඩක් සීන් හිතින් මවාගත්තු ඒවා. ඔය ටීවි එකෙත් යන්නෙ බන් කැම වලට වැලි දාපුව, වහලෙට ගල් ගහපුවා අනන්මනන්. පස්සෙ බැලුවම ගෙදරම එකෙක් කරපු ඒවා කියල.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Gedarata dewa balmak tiyenawa wage.nathnam dewapadeta wage thama hadala tiyenne.ehema unama saththu ati karanna be machan.mas malu unath genna be.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ගෙයක් ගන්නකොට හැමදෙයක්ම හොයල බලල ගන්න ඕනැනෙ බන්.එහෙම බැලුවෙ නැද්ද ගන්න ඉස්සරවෙලා?
    සමහර ගෙවල්වල මොකක්හරි දෝෂයක් තියන නිසා තමයි අඩුගානට දෙන්නේ.ඉතින් එහෙම ගෙයක් ගන්නවට වඩා හොදයි නොගෙන ඉන්න එක.තමන් හදල ගන්න එක තමයි හොදම වැඩේ මං නම් කියන විදිහට.අපිට නොපෙනෙන දේවල් එහෙම පිටින්ම බොරු කියල අවිස්වාස කරන්න හොද නෑ.හැමදේම විද්‍යාවෙන් විසදන්න බැරි දේවලුත් තියනවා ඕනැ තරම් මේ ලෝකෙ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.

    වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට. :)
    ඇත්ත මචන් පිරිතක් කියල දානයක් දෙන එක තමයි හොඳම වැඩේ.ඊට පස්සේ පිරිත්වතුර ගෙදර සහ ඉඩමට ඉහපන්.
    අහල පහල අයගෙන් විස්තර අහන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්.ඒකම කොඩිවිනයක් වෙන්න ඉඩ තියෙනවා.අරුන් නැති දේවල් අතින් දාල කියයි.දන්නැද්ද ආරොන් මාමල.

    owa boru manasika seen machan

    හැම දෙයක්ම බොරුයි කියලා අහක දාන්න බෑ බං. මේ ලෝකේ විද්‍යාවට අහු නොවෙච්ච ඕන තරම් ගුපිත දේවල් තියෙනවා. එහෙමයි කියලා හැම දෙයක්ම විශ්වාස කරන්න ඕනත් නෑ...
    මචන් මේ ත්‍රෙඩ් එක දාපු නිසා හදල කියන කතාවක් නෙමෙයි.මට මේ ඊයේ පෙරේදා උන සිදුවීමක් මම කියන්නම්.
    එදාම මේක ත්‍රෙඩ් එකක් විදියට දානවද කියල කල්පනාකරල උඹල මේක විහිලුවකට ගනී කියල හිතල මම දැම්මේ නෑ.මෙන්න සීන් එක.විශ්වාස කරනවනම් විශ්වාස කරපන්.මගේ දරුවෝ දෙන්න ගැන සහතිකවෙලා මම මේක දාන්නම්. මචන් ගිය පෝය දවසේ (07/08/2017) උදේ 10ට 11ට විතර මගේ කාමරේ අස්කරන ගමන් හම්බුනු පොත් 2ක් අපේ ගෙදර ඉදිරිපස කාමරයේ තිබුණු පොත් රාක්කෙට දාන්න මම ගියා.පොත් රාක්කේ ලඟම තිබුන ඇදුම් එල්ලන රැක් එකක්.අර බිම තියන. මෙන්න මචන් පොත්දෙක තියනකොටම අත්දෙකක් (සාමාන්‍ය ප්‍රමාණයේ) එනව ඇඳුම් රාක්කේ අස්සෙන්. මම හිතුවේ මචං අපේ පොඩි දූ ඕවයේ අස්සෙ විහිළුවට හැංගිලා ඒ වගේ විහිලු කරන නිසා එයා වෙන්න ඇති කියලා.මම රාක්කේ තිබුණු රෙදි කීපයක් අයින් කරලා ඇඳුම් රාක්කේ කඩන්නෙ නැතිව එලියට එන්න කියල දූට බැන්න.බලනකොට ඇතුලේ කිසිම කෙනෙක් නෑ බන්.මෙන්න දූයි පුතයි දෙන්නම මිදුලේ සෙල්ලම් කරනව ඇහෙනවා.දැන් මට හොඳටම අන්දොස්.මම පොඩ්ඩක් වත් බය උනේ නම් නෑ. අදටත් මේ සීන් එක මොකක්ද කියල අපට හිත ගන්න බෑ.මම වයිෆ්ට කතා කරලා සීන් එක කිව්ව.එයා කියනව අද උදේ එයාට මතක් උනාලු එයාගේ මැරුණු මල්ලිගේ (එයාගේ මල්ලි අකාලයේ මැරුන.මම මේ ගැන මීට කලින් ත්‍රෙඩ් එකක කියල ඇති.) උපන් දිනය කියල.මම දන්නේ නෑ ඒකයි මේ සිදුවීමයි අතර සම්බන්දයක් තියෙනවද කියල.ඒ පාර අපි එදා රෑ පන්සලට ගිහින් ගිලන්පසට ඕන කලමන ටිකකුත් පූජාකරල හාමුදුරුවෝන් ගෙන් පිරිත්පැන් බෝතලයක් ගෙනත් මුළු ගෙදරමයි වත්තෙයි ඉස්සා.සතියක් විතර ඒ කාමරයේ රේඩියෝ එකෙන් රෑට එළිවෙනකම් පිරිත් දාල තිබ්බ.
    (100%ක් සත්‍ය සිදුවීමකි. Sylla ගේ එළකිරි බූත කොටුව වෙනුවෙන් ලියපු එකක් නොවේ.):confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: WhiteWalker

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මානසික ලෙඩ්ඩු
    :no::no::no:
    ටොප් කොල්ලො හැමදේම එහෙම හිතන්න එපා මචන්.මමත් ඉස්සර උඹ වගේම හිතපු කෙනෙක්.සමහරවිට ඊටත් වඩා.දැනුයි කියලත් ඒවා කිසිදෙයක් ඔලුවට ගන්නේ නෑ.අර ඉස්සෙල්ල සිදුවීම උනත් වෙන ගෙදරක උනානම් උන් තොවිල් දහයක් නටල.:yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත මචන් පිරිතක් කියල දානයක් දෙන එක තමයි හොඳම වැඩේ.ඊට පස්සේ පිරිත්වතුර ගෙදර සහ ඉඩමට ඉහපන්.
    අහල පහල අයගෙන් විස්තර අහන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්.ඒකම කොඩිවිනයක් වෙන්න ඉඩ තියෙනවා.අරුන් නැති දේවල් අතින් දාල කියයි.දන්නැද්ද ආරොන් මාමල.

    මචන් මේ ත්‍රෙඩ් එක දාපු නිසා හදල කියන කතාවක් නෙමෙයි.මට මේ ඊයේ පෙරේදා උන සිදුවීමක් මම කියන්නම්.
    එදාම මේක ත්‍රෙඩ් එකක් විදියට දානවද කියල කල්පනාකරල උඹල මේක විහිලුවකට ගනී කියල හිතල මම දැම්මේ නෑ.මෙන්න සීන් එක.විශ්වාස කරනවනම් විශ්වාස කරපන්.මගේ දරුවෝ දෙන්න ගැන සහතිකවෙලා මම මේක දාන්නම්. මචන් ගිය පෝය දවසේ (07/08/2017) උදේ 10ට 11ට විතර මගේ කාමරේ අස්කරන ගමන් හම්බුනු පොත් 2ක් අපේ ගෙදර ඉදිරිපස කාමරයේ තිබුණු පොත් රාක්කෙට දාන්න මම ගියා.පොත් රාක්කේ ලඟම තිබුන ඇදුම් එල්ලන රැක් එකක්.අර බිම තියන. මෙන්න මචන් පොත්දෙක තියනකොටම අත්දෙකක් (සාමාන්‍ය ප්‍රමාණයේ) එනව ඇඳුම් රාක්කේ අස්සෙන්. මම හිතුවේ මචං අපේ පොඩි දූ ඕවයේ අස්සෙ විහිළුවට හැංගිලා ඒ වගේ විහිලු කරන නිසා එයා වෙන්න ඇති කියලා.මම රාක්කේ තිබුණු රෙදි කීපයක් අයින් කරලා ඇඳුම් රාක්කේ කඩන්නෙ නැතිව එලියට එන්න කියල දූට බැන්න.බලනකොට ඇතුලේ කිසිම කෙනෙක් නෑ බන්.මෙන්න දූයි පුතයි දෙන්නම මිදුලේ සෙල්ලම් කරනව ඇහෙනවා.දැන් මට හොඳටම අන්දොස්.මම පොඩ්ඩක් වත් බය උනේ නම් නෑ. අදටත් මේ සීන් එක මොකක්ද කියල අපට හිත ගන්න බෑ.මම වයිෆ්ට කතා කරලා සීන් එක කිව්ව.එයා කියනව අද උදේ එයාට මතක් උනාලු එයාගේ මැරුණු මල්ලිගේ (එයාගේ මල්ලි අකාලයේ මැරුන.මම මේ ගැන මීට කලින් ත්‍රෙඩ් එකක කියල ඇති.) උපන් දිනය කියල.මම දන්නේ නෑ ඒකයි මේ සිදුවීමයි අතර සම්බන්දයක් තියෙනවද කියල.ඒ පාර අපි එදා රෑ පන්සලට ගිහින් ගිලන්පසට ඕන කලමන ටිකකුත් පූජාකරල හාමුදුරුවෝන් ගෙන් පිරිත්පැන් බෝතලයක් ගෙනත් මුළු ගෙදරමයි වත්තෙයි ඉස්සා.සතියක් විතර ඒ කාමරයේ රේඩියෝ එකෙන් රෑට එළිවෙනකම් පිරිත් දාල තිබ්බ.
    (100%ක් සත්‍ය සිදුවීමකි. Sylla ගේ එළකිරි බූත කොටුව වෙනුවෙන් ලියපු එකක් නොවේ.):confused::confused::confused::confused::confused:

    :shocked: conjuring වලත් ඔහොම සීන් එකක් වෙනව :shocked: rep :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :shocked: conjuring වලත් ඔහොම සීන් එකක් වෙනව :shocked: rep :yes:
    මොකක්ද මචෝ ඒ සීන් එක.ෆිල්ම් එකක්ද?ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.(ඉස්සර තනිකඩ කාලේ බලපු දේවල් ඇරෙන්න.) ෆිල්ම් තියා ගෙදර tv එකවත් මම බලන්නේ නෑ.එකක් කාලය නැතිකම.අනික බලන්න දෙයක් නැතිකම.tv එකෙ බැලුවත් බලන්නෙ ඩිස්කවරි චැනල් විතරයි.නිව්ස් නෙට් එකෙන් බලනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :no::no::no:
    ටොප් කොල්ලො හැමදේම එහෙම හිතන්න එපා මචන්.මමත් ඉස්සර උඹ වගේම හිතපු කෙනෙක්.සමහරවිට ඊටත් වඩා.දැනුයි කියලත් ඒවා කිසිදෙයක් ඔලුවට ගන්නේ නෑ.අර ඉස්සෙල්ල සිදුවීම උනත් වෙන ගෙදරක උනානම් උන් තොවිල් දහයක් නටල.:yes::yes::yes:

    https://en.wikipedia.org/wiki/List_of_cognitive_biases
     
    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    Machan poddak mul ayithi karayagen ahala balapan sooniyam deviyanta reeta pahanak paththu kaladha kiyala. mama ahala thiyenawa ehema karala eya eka navaththuwama ohoma wenawa kiyala.