ගෙදර පාවිච්චියට හොඳ Printer එකක්
මචන්ලා,
ගෙදර පාවිච්චියට (Home Use) ගන්න හොඳ Printer එකක් කියපන්කො ගානත් එක්ක. Refill කරන්න එහෙම ගියාම හෙන caseලු නේ සමහර ඒවා එහෙම. මම වැඩිය දන්නේ නෑ බං ඔය side එක ගැන. දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියපල්ලා.
නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. bump එකක් හරි දාගෙන යන හැමෝටම මගෙන් rep+.