ගෙදර පාවිච්චියට හොඳ Printer එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෙදර පාවිච්චියට හොඳ Printer එකක්

    මචන්ලා,
    ගෙදර පාවිච්චියට (Home Use) ගන්න හොඳ Printer එකක් කියපන්කො ගානත් එක්ක. Refill කරන්න එහෙම ගියාම හෙන caseලු නේ සමහර ඒවා එහෙම. මම වැඩිය දන්නේ නෑ බං ඔය side එක ගැන. දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියපල්ලා.

    නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. bump එකක් හරි දාගෙන යන හැමෝටම මගෙන් rep+.

    :yes: :yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    http://www.shopping.hp.com/en_US/home-office/-/products/Printers/HP-Deskjet/CH340A

    c02944106.png


    me thiyenne mama use karana eka.

    mama hamadama meka refill karanawa.

    Rs 4500 una.

    color printer ekak.

    mamama thamai refill karanne.

    refill kit 2k thiyenawa.

    color cardrige refill kit eka rs 1000k withara wenawa.

    black cardrige refill kit eka rs 600k una.

    refill kit ekak ganna one eka parai.

    black ink packet ekak rs 100k wenawa.

    eka parak refill karama A4 sheet 100k withara gahanna puluwan.

    ekama cardrige eka 10 parak withara refill karala pawichchi karanna puluwan.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    http://www.shopping.hp.com/en_US/home-office/-/products/Printers/HP-Deskjet/CH340A

    c02944106.png


    me thiyenne mama use karana eka.

    mama hamadama meka refill karanawa.

    Rs 4500 una.

    color printer ekak.

    mamama thamai refill karanne.

    refill kit 2k thiyenawa.

    color cardrige refill kit eka rs 1000k withara wenawa.

    black cardrige refill kit eka rs 600k una.

    refill kit ekak ganna one eka parai.

    black ink packet ekak rs 100k wenawa.

    eka parak refill karama A4 sheet 100k withara gahanna puluwan.

    ekama cardrige eka 10 parak withara refill karala pawichchi karanna puluwan.

    අඩෝ මේක හොඳයි වගේ බං. cartridge එකක් කීයක් වෙනවද බං? උඹ කොහෙන්ද බං ගත්තේ?
    Thanks for the info machan. :)
    REP+
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    HP Inkjet 1000 එකක් මම ලගදි ගත්තා Rs.4300 කට අවුලක් නැ බන් හොදයි..

    Extreme technologies ද මොකක්ද මන්දා එකක් බන් කඩේ..
     
    Last edited:

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    macho oowaye cartrige bara ganan..refill waatha case.gaana tikak wediwunath laser ekak ganin..mama kiyanne by experience..:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    L110_550x310.png

    Epson L110 ගනින්. රිෆිල් කරන්න පුලුවන් විදිහට හදලා එවලා තියෙන්නේ මේක කොම්පැණියෙන්ම. 22 ක් විතර වෙන්නේ. නියමයි මේක.

    :D:D:D