concrete විදින්න නම් මවෝ හැමර් එක තියන එකක් ගනින් 4000/= 5000/= අතර සංගරාජ මාවතින් ගත්තහැකි බං මම දැනට ඩ්රල් 4ක් අරන් තියනවා 2ක් පුච්ච ගත්තා(බාස්ලා හිල්ටියෙන් ගන්න වැඩ ඩිල් එකෙන් කරන්න යනවනේ) ලොකුවැඩ තියනවා නම් හිල්ටියක් ගනින් ඔනේ වැඩකට ඔට්ටුයි පිච්චෙන්නේ නෑ ඒත් බරයි දැන් මම හිල්ටියකුත් අරන් ඉන්නේ 12000/= උනේ
උඹ දාලා තියෙන එකෙන් concrete විදින්න බැරිද
(බාස්ලා හිල්ටියෙන් ගන්න වැඩ ඩිල් එකෙන් කරන්න යනවනේ) ලොකුවැඩ තියනවා නම් හිල්ටියක් ගනින් ඔනේ වැඩකට ඔට්ටුයි පිච්චෙන්නේ නෑ ඒත් බරයි දැන් මම හිල්ටියකුත් අරන් ඉන්නේ 12000/= උනේ
උබට එ වැඩවලට හිල්ටියක් කුලියට ගත්තත් ලේසියි හැබැයි