ගෙදර පාවිච්චියට electric drill එකක්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    concrete විදින්න නම් මවෝ හැමර් එක තියන එකක් ගනින් 4000/= 5000/= අතර සංගරාජ මාවතින් ගත්තහැකි බං මම දැනට ඩ්‍රල් 4ක් අරන් තියනවා 2ක් පුච්ච ගත්තා:baffled: (බාස්ලා හිල්ටියෙන් ගන්න වැඩ ඩිල් එකෙන් කරන්න යනවනේ) ලොකුවැඩ තියනවා නම් හිල්ටියක් ගනින් ඔනේ වැඩකට ඔට්ටුයි පිච්චෙන්නේ නෑ ඒත් බරයි දැන් මම හිල්ටියකුත් අරන් ඉන්නේ 12000/= උනේ

    උඹ දාලා තියෙන එකෙන් concrete විදින්න බැරිද
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උඹ දාලා තියෙන එකෙන් concrete විදින්න බැරිද

    පුළුවන් සයිස් 6 ඇනයක් දාන්න වගේ පුළුවන් මචෝ ඒත් සයිස් 13 ඇක්කර් බෝල්ට් දාන්න කොන්ර්‍කට් කඩන්න නම් ඉතින් පොඩ් හිල්ටියක් තමයි මචෙ‍ා්
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    පුළුවන් සයිස් 6 ඇනයක් දාන්න වගේ පුළුවන් මචෝ ඒත් සයිස් 13 ඇක්කර් බෝල්ට් දාන්න කොන්ර්‍කට් කඩන්න නම් ඉතින් පොඩ් හිල්ටියක් තමයි මචෙ‍ා්

    Concrete කඩන්න නෙවෙයි. Slab එකට panel light එකක් හයි කරගන්න වගේ. සංඝරාජ මාවතේ 3000 ට එකක් තියනවා කිව but warrenty නෑ . Dongcheng එක තියනවා ඒක 4000 කිව 6mm size. Warrenty තියනවා. New lanka tools එකේ powertec කියන brand එක තියනවා එක 3500. එතැනින් කිව dongcheng එක ගන්න කියල එකේ තමා spare parts commen කියල . Un එහෙම කීවාට කෝක ද හොඳ දන්නේ නෑනේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Concrete කඩන්න නෙවෙයි. Slab එකට panel light එකක් හයි කරගන්න වගේ. සංඝරාජ මාවතේ 3000 ට එකක් තියනවා කිව but warrenty නෑ . Dongcheng එක තියනවා ඒක 4000 කිව 6mm size. Warrenty තියනවා. New lanka tools එකේ powertec කියන brand එක තියනවා එක 3500. එතැනින් කිව dongcheng එක ගන්න කියල එකේ තමා spare parts commen කියල . Un එහෙම කීවාට කෝක ද හොඳ දන්නේ නෑනේ

    එහෙනම් ඇට්ලස් එකක් ගනින් හැමර් තියන 4500ක් වෙයි මාස 6ක සෙන් ඇන්තනිස් වරන්ට් එත් උබට එපාවෙයි සිදුරැ හදන්න ගිහින් එක සිදුරක් හදන්න විනාඩි 1-2ක් යනවා හිල්ටියෙන් තප්පර 3යි:P උබට එ වැඩවලට හිල්ටියක් කුලියට ගත්තත් ලේසියි හැබැයි
     
    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    RS 5000 idan tiyanava. Rs 8000 ekekvath ganna. ganan adu eva balayi. Vadiya vadaka karanne nath nam ganna epa. Aragena nikan tibbamath samahara eva vada karanne nathuva yanava. RENT ekata gaththoth( 24hrs) rS 500YI VENNE.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    MAN da MEN da kiyala ekak thiyenawa neda eka echhara ganan na bun...

    අඩුවට තියනවා බං 2000 ඉදන් එවායේ වොරන්ටිත් නෑ හැමරැත් නෑ මුට එක අරන් ලී කෑලි විද විද ඉන්න පුළුවන් වඩ්ඩෙක් වගේ වැඩ්ඩෙක් වෙන්නනම් හැමර් තියන පවර්ෆුල් එකක් ගන්න ඔනේ:P
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    කොහෙන්ද ගත්තේ ? Warrenty තියනවා ද? උඹ කීයටද ගත්තේ. මේකෙන් concrete විදින්න පුළුවන්ද

    මම concrete විදලා තියෙනවා. 1 year warranty, හැබැයි මේ හෙන ලොකු ප්‍රොජෙක්ට් නෙමෙයි.
    රෝල් ප්ලග් එකක් ගහගන්න. වයර් එකක් රින්ගවගන්න වගේ දෙකට හිල් කරගන්න පුළුවන් concrete එකක් උනත්.
    Home use නම් අව්ලක් නෑ.
    ගත්තේ Mascons එකෙන් http://www.mascons.com

    175 , Sri Sumanatissa Mawatha ,Colombo 12
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Atlas hodayi, 5000 -6000 wage weyi, hammer thiyenawa. hondata barata thiyenawa,
     
    Thnx