කොහෙද මිනිහො වතුරෙන් දිය කරන්නෙ.තිනර් දාලා දිය කරන්නෙ.
උබට ආස නම් ගෙනත් ගාපන්. මම නම් කියන්නෙ ගාන්න එපා කියලා. ගේ අතු ගාද්දි පොතු වගේ ගැලවි ගැලවි යනවා. ස්ප්‍රේ මැෂීමක් ගෙනල්ලත් එක පාරක් ගෑවා. ඒත් පොතු යනවා මචන්. හොදමදේ පොලිෂ් එක ගාපන්. ඒක කොහොමත් මාසෙකට සරයක්වත් පොලිෂ් කරන්න වෙනවා. ඒත් අර තරම් අවුලක් නෑ.කවුරු මොන කතා කිව්වක් දිය කරලා ගාන මගුලවල් ගාන්න එපා. කොහොම ගැවැත් හීරෙද්දි පොතු පොතු ගැලවෙනවා.
වතුරෙන් දිය කරන එකක් තියනවා බන්. එක තිනර් දාලා දිය කරන්න බැහැ
හොදම දේ උබ කිව්වා වගේ පොලිෂ් කරන එක
තිනර් දාලා දිය කරන්නෙ.