ගෙදර පේන්ට්(paint) පස්නයක්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ගෙදර පේන්ට්(paint) පස්නයක්

    මච්න්ලා අපෙ ගෙදර රබර් පේන්ට් එකට උඩින් හුනු ගාලා තියෙන්නේ දැන් ආයේ රබර් පේන්ට් එක ගාන්න ඕන කොහොමද කරන්න ඕන බන්:sorry::sorry::sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    ෆිලර් ගාලා ගෑවොත් හරියයි... :nerd:
    හාර්ඩ්වෙයාර් එකෙන් අහපන් පොඩ්ඩක්. BUMPS
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පතුරු යන්න ගනීද දන්නේ නෑ බන්. මට හිතෙන්නේ වැලිකොල අල්ලලා ආයේ රබර්පෙන්ට් ගාන එක හොඳයි කියල.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    :confused::confused:
    වැලි කඩදාසියෙන් අල්ලලා filler කෝට් 2ක් විතර ගාපන්....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :confused::confused:
    වැලි කඩදාසියෙන් අල්ලලා filler කෝට් 2ක් විතර ගාපන්....

    අපෝ ෆිලර් නම් ගාන්න එපා
    අපේ ගෙදර වැඩ කරපු උන් බිත්ති වලට පොටි ඇදලා ෆිලර් ගෑවා
    ඒකට උඩින් පේන්ට් කලා
    දැන් නියපොත්තෙන් ඇද්දත් රබර් පේන්ට් එක වගේ පතුරු යනවා පේන්ට් එක
    :growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: eladakolla

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    අපෝ ෆිලර් නම් ගාන්න එපා
    අපේ ගෙදර වැඩ කරපු උන් බිත්ති වලට පොටි ඇදලා ෆිලර් ගෑවා
    ඒකට උඩින් පේන්ට් කලා
    දැන් නියපොත්තෙන් ඇද්දත් රබර් පේන්ට් එක වගේ පතුරු යනවා පේන්ට් එක
    :growl::growl::growl::growl::growl:

    filler dan price khmda bn
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    අපෝ ෆිලර් නම් ගාන්න එපා
    අපේ ගෙදර වැඩ කරපු උන් බිත්ති වලට පොටි ඇදලා ෆිලර් ගෑවා
    ඒකට උඩින් පේන්ට් කලා
    දැන් නියපොත්තෙන් ඇද්දත් රබර් පේන්ට් එක වගේ පතුරු යනවා පේන්ට් එක
    :growl::growl::growl::growl::growl:
    ඉතින් බන් ෆිලර් ගෑවේ නැත්තන් පේන්ට් එක බිත්තියට උරාගන්නවනේ. :oo::dull: