තාම පැටියෙක්. අර කිනිතුලු උන හැදිලා අමාරු වෙලා සනීප උන කෙනා . කන්න දුන්නම ළඟින්වත් යන්න බෑ . ගොරෝනවා . මට අද හැපුවා . හපපු තැන බැලුවා මම නැවිලා ඒ වෙලාවේම. මූ ඇවිත් අත ගාන්න ගත්තා වැඩේ මීටර් වෙලා හපපු තැන . හම්බෙලාම නෑ මෙච්චර වස එකෙක් . ඉස්සරහට හරි යයිද . උබලට සෙට් වෙලා නැද්ද මේ වගේ උන් . ඇවිදින්නත් බයයි මේස යට ඉඳන්ක මස් කටු හපනව. දකින්නේ නැතුව සෙට් උනොත් ඉවරයි .

