ගෙදර බල්ලා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,677
    10,711
    113
    octagon
    තාම පැටියෙක්. අර කිනිතුලු උන හැදිලා අමාරු වෙලා සනීප උන කෙනා . කන්න දුන්නම ළඟින්වත් යන්න බෑ . ගොරෝනවා . මට අද හැපුවා . හපපු තැන බැලුවා මම නැවිලා ඒ වෙලාවේම. මූ ඇවිත් අත ගාන්න ගත්තා වැඩේ මීටර් වෙලා හපපු තැන . හම්බෙලාම නෑ මෙච්චර වස එකෙක් . ඉස්සරහට හරි යයිද . උබලට සෙට් වෙලා නැද්ද මේ වගේ උන් . ඇවිදින්නත් බයයි මේස යට ඉඳන්ක මස් කටු හපනව. දකින්නේ නැතුව සෙට් උනොත් ඉවරයි .
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    jathiya wayasa kiyada. ona ballek masa 6-7k yanakn wasa gathiya thiyenawa. tikak training kala nan hri. akilyage thread ekak thibba sara ballo gana
     
    • Wow
    Reactions: ST.PIERRE

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අපේ එකානම් පට්ට සැරයි වෙන අයට , හැබැයි අපි මොක කලත් අවුලක් නෑ..
     
    • Wow
    Reactions: ST.PIERRE

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,683
    113
    Mother Earth
    මම උබට කලිනුත් කියල තියෙනවා. සත්තුන්ට සලකන්න. ඒක අවුලක් නෑ. උබේ ආරක්ෂාව ගැනත් හිතන්න. 🤷‍♂️
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,231
    113
    ප*යාගල
    sorry.com
    ohoma un innwa. kama dunnama aye atha danna ho lagin giyoth hapanawa.
    oka wenas karanna amarui machan. ape ekath ehmai atha hapanawa. dn nam habai guti kalama adu wela thiyenne aye bath danawa nm katha karala uta kiyala danna one nathnm kelinma hapanawa
     
    • Wow
    Reactions: ST.PIERRE

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    තාම පැටියෙක්. අර කිනිතුලු උන හැදිලා අමාරු වෙලා සනීප උන කෙනා . කන්න දුන්නම ළඟින්වත් යන්න බෑ . ගොරෝනවා . මට අද හැපුවා . හපපු තැන බැලුවා මම නැවිලා ඒ වෙලාවේම. මූ ඇවිත් අත ගාන්න ගත්තා වැඩේ මීටර් වෙලා හපපු තැන . හම්බෙලාම නෑ මෙච්චර වස එකෙක් . ඉස්සරහට හරි යයිද . උබලට සෙට් වෙලා නැද්ද මේ වගේ උන් . ඇවිදින්නත් බයයි මේස යට ඉඳන්ක මස් කටු හපනව. දකින්නේ නැතුව සෙට් උනොත් ඉවරයි .
    Once a whore. Always a whore
     
    • Wow
    Reactions: ST.PIERRE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    ඉන්නවා දන්න තැනක. ඌ මාරම සැරයි. කොටින්ම බෙල්ලේ කරපටිය දාගන්න නිදි පෙති දෙන්න උනා ගෙදර අයටත්.
    ඉස්සරහට තව වස වෙනවා ඕකත්. ඒ නිසා දැම්ම Train කරගන්න. ගහලා නන් පුළුවං කියල මම හිතන්නේ නෑ. ගැහුවොත් තව සැර වෙනවා.
     
    • Wow
    Reactions: ST.PIERRE

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අප්පෝ බල්ලොන්ගෙත් එක එක qualities තියන උන් ඉන්නවා, මිනිස්සු වගේම තමා.
    අඩු කුලේ බල්ලොත් ඉන්නව මොලේ තියන පරිනත බල්ලොත් ඉන්නවා. එකෙක් හිටියා ඉස්සර නිදියන්න දෙන්නෙම නෑ රෑ මැද හූ කියනවා
    තව උන් ඉන්නවා උන්ට කන්න බැරි නම් බත් එකට චූ කරනවා
     
    • Wow
    Reactions: ST.PIERRE

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,680
    2,740
    113
    තාම පැටියෙක්. අර කිනිතුලු උන හැදිලා අමාරු වෙලා සනීප උන කෙනා . කන්න දුන්නම ළඟින්වත් යන්න බෑ . ගොරෝනවා . මට අද හැපුවා . හපපු තැන බැලුවා මම නැවිලා ඒ වෙලාවේම. මූ ඇවිත් අත ගාන්න ගත්තා වැඩේ මීටර් වෙලා හපපු තැන . හම්බෙලාම නෑ මෙච්චර වස එකෙක් . ඉස්සරහට හරි යයිද . උබලට සෙට් වෙලා නැද්ද මේ වගේ උන් . ඇවිදින්නත් බයයි මේස යට ඉඳන්ක මස් කටු හපනව. දකින්නේ නැතුව සෙට් උනොත් ඉවරයි .
    යකෝ බල්ල කොහොමද හපපු තැන අතගෑවෙ? :oops:
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,677
    10,711
    113
    octagon
    හීන් කෝටුවකින් වැඩිපුර දීපන්....හරි යනවා
    දෙකක් දුන්නා .
    jathiya wayasa kiyada. ona ballek masa 6-7k yanakn wasa gathiya thiyenawa. tikak training kala nan hri. akilyage thread ekak thibba sara ballo gana
    පොඩි හින්දා වෙන්න ඇති . පිට උන්ගේ කරේ ඉන්නේ . වල් එකෙක් . පාරේ අයිනේ ඉඳලා ගෙනාවේ .
    Rabies check karaganin
    ඌට විදලා තියෙන්නේ .
    අපේ එකානම් පට්ට සැරයි වෙන අයට , හැබැයි අපි මොක කලත් අවුලක් නෑ..
    මු පිට උන්ගේ කරේ ඉන්නේ .
    මම උබට කලිනුත් කියල තියෙනවා. සත්තුන්ට සලකන්න. ඒක අවුලක් නෑ. උබේ ආරක්ෂාව ගැනත් හිතන්න. 🤷‍♂️
    ගෙදර එකානේ .
    ohoma un innwa. kama dunnama aye atha danna ho lagin giyoth hapanawa.
    oka wenas karanna amarui machan. ape ekath ehmai atha hapanawa. dn nam habai guti kalama adu wela thiyenne aye bath danawa nm katha karala uta kiyala danna one nathnm kelinma hapanawa
    මු කද්දී දුන්න කෙනාට හපන්නේ නෑ . වෙන කෙනෙක් ලඟින් ගියොත් ඉවරයි .
    vaccinated?
    ඔව්
    ඉන්නවා දන්න තැනක. ඌ මාරම සැරයි. කොටින්ම බෙල්ලේ කරපටිය දාගන්න නිදි පෙති දෙන්න උනා ගෙදර අයටත්.
    ඉස්සරහට තව වස වෙනවා ඕකත්. ඒ නිසා දැම්ම Train කරගන්න. ගහලා නන් පුළුවං කියල මම හිතන්නේ නෑ. ගැහුවොත් තව සැර වෙනවා.
    ගහද්දි වැඩියි
    අප්පෝ බල්ලොන්ගෙත් එක එක qualities තියන උන් ඉන්නවා, මිනිස්සු වගේම තමා.
    අඩු කුලේ බල්ලොත් ඉන්නව මොලේ තියන පරිනත බල්ලොත් ඉන්නවා. එකෙක් හිටියා ඉස්සර නිදියන්න දෙන්නෙම නෑ රෑ මැද හූ කියනවා
    තව උන් ඉන්නවා උන්ට කන්න බැරි නම් බත් එකට චූ කරනවා
    හොඳ උන් ඉන්නවා. මේකා පොඩි නිසාද දන්නෙත් නෑ . පස්සේ හරි ගියේ නැද්ද ?
    යකෝ බල්ල කොහොමද හපපු තැන අතගෑවෙ? :oops:
    ලඟට දුවගෙන ඇවිත් මගේ කකුලේ හපපු තැන අත ගෑවා 3 පාරක් . අත ගාලා මොනවදෝ කිව්වා උගේ බෂාවෙන් .