ගෙදර මියෙක් මැරිලා??

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මීයෙක් මැරිලා යකුනේ.හැම තැනම හොයල හොයල පුක ඉරිලා ඉන්නේ.දැන් මුළු සරුවන්ගේම රිදෙනවා මුන් නිසා.දන්න එකෙක් උ ඉන්න තැන කියන්න පුලුවන්ද. ලොකු උදවුවක් බන්.
    මී පාසානන් නැතුව මීයෙක් මරන්න ලේසි ක්‍රම මොනාද බන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මීයාගේ ෆෝන් එකට රින්ග්ස් යවලා හොයන්න ඌ කොහෙද ඉන්නේ කියලා
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පොලිසියෙ එන්ට්‍රියක් දාපන්. නාදුනන මලසිරුරක් හම්බුනොත් මෝචරියට ඇවිත් බලලා කන්ෆර්ම් කරගන්න කියයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට උදේ වෙද්දී නහය කඩාගෙන යන කුණු ගඳක් එයි ඉව කරල බලල මී කුණ තියෙන තැන හොයාගන්න පුළුවන් වෙයි :P ඒත් බැරිවුනොත් සතියකට විතර ගෙදර වහල දාල කොහෙහරි යන්න තමා තියෙන්නෙ
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    DSC-0382.jpg
     
    • Like
    Reactions: EnIgma001