ගෙදර මොඩිෆයි කරන්න හෙල්ප්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගෙදර පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න කියලා බැලුවේ. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියේ. උදව් ඕනේ.ගෙදර වර්ග අඩි 900ට පොඩ්ඩක් වැඩි

    1. අර එල්ලෙන සිවිලිම ගහන්න හිතන් හිටියේ. මෙහෙ තලගොයි එහෙම සැහෙන්න ඉන්නවා. එක නිසා පොඩ්ඩක් වියදම් කරලා ඇස්බැස්ටෝස් එකම ගහන්න යන්නේ. වැඩ කුලියක් යන්නේ නැ ඇස්බැස්ටෝස් එක ගැහුවොත්. එල්ලෙන සිවිලිමෙයි නොර්මල් සිවිලිමෙයි කෝස්ට් එකේ වෙනස කොහොමද ? එල්ලෙන එක හොදයිද නෝමල් එකට වඩා කෝස්ට් එක ගැන සැලකුවේ නැති උනොත්.

    2. මුළු වහලේටම මැක් ෆොයිල් ගහන්න බැලුවේ රස්නේ අඩු කරන්න. සිවිලිම උඩට නොදා කෙලින්ම වහලේ පරාල වලට තියල ටින්ටස් ඇන ගැහුවොත් අවුලක් යයිද ? කොහොමද හොද ? මොන වගේ මොනවගේ ගනකම ද සාමාන්යෙන් පාවිච්චි කරන්නේ ? කියක් වගේ යනවද වර්ග අඩියක් ?

    3. 2 x 2 ටයිල් කැටයක් කියක් වෙනවද ? කොහෙන්ද ගන්න හොද ? අඩි 900ට සිමෙන්ති කොච්චර යයිද ? බාස් කුලිය කොහොමද මේ දවස් වල.

    4. බත්රුම් එකේ කොමඩ් සින්ක් එහෙම මාරු කරන්න බැලුවේ. ටිකක් මොඩර්න් ටයිප් එකට (හතරැස් ඒවා) මේ සෙට් එකක් කියක් වගේ වෙයි ද ?


    මේවා තමයි කරන්න තියෙන්නේ මෙන්ලි.

    බොහොම ඉස්තුටි කට්ටියට
     
    Solution
    එල්ලෙන එකක් ගහගනින් ෆිනිසින් එකක් ගහන්න ගියොත් අලුත් ගෙයක් ගන්න එක ලාබයි

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ge wikunala modern ekak ganin

    එක තමයි මුලින්ම කරන්න ගියේ, ඊට පස්සේ හිතුනා මේක වික්කොත් නම් මට සෙට් වෙන එකක් හොයන්න වෙන්නේ නැ,. මෙතන වටෙපිටේ උන් එහෙම හොදයි. වැඩි කතා බහක් නැ. උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නෙත් නැති ටයිප්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සින්ක් එකයි කොමෝඩ් එකයි ගන්නකොට ඉහල ඉඳන් පහලටම බිත්තියටම හේත්තු වෙන මොඩල් එකක් ගනින්. එතකොට බිමට හයි වෙන තැන වටේටයි කොමෝඩ් එක පිටිපස්සෙයි අපිරිසිදු වෙන්නෙ නෑ. සින්ක් එකට semi pedestal basin එකක් දාපන්. සාමාන්යෙන් දෙකම 35k වගේ වෙයි.

    x6v71kT.png
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    සින්ක් එකයි කොමෝඩ් එකයි ගන්නකොට ඉහල ඉඳන් පහලටම බිත්තියටම හේත්තු වෙන මොඩල් එකක් ගනින්. එතකොට බිමට හයි වෙන තැන වටේටයි කොමෝඩ් එක පිටිපස්සෙයි අපිරිසිදු වෙන්නෙ නෑ. සින්ක් එකට semi pedestal basin එකක් දාපන්. සාමාන්යෙන් දෙකම 35k වගේ වෙයි.

    x6v71kT.png
    දැනට තියෙන එකේ වතුර බටේ තියෙන්නේ පොලවට මචං. මේක දැම්මොත් බිත්තිය අස්සෙන් දාන්න වෙනවා වගේ :unsure:
     
    • Like
    Reactions: kinkon

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    math gedara extend karala modify kala ammo aluth geyak hadana gaana giya :D
    mokadda ban ellena ceiling kiyanne? ara yakada frame wage assen yana ekada?

    2x2 uba ganna tile eke design eka branch eka anuwa wenas wenawane. Chinese and Indian nam hena aduwata ganna puluwan
    lanka tiles and rocell nam itin patta ganan. same for bathroom fittings and accessories. uba bathroom ekata desigle and plumber wage indian tap danawanam ganan adui, grohe wage danawanam patta ganan
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    එතකොට පරන කොමඩ් සින්ක් වලට මොකද කරන්නෙ? උන්ට පරන එව්ව දුන්නම ගානක් අඩු කරල. දෙන්වද? 😕
    අනේ මන්ද බන්. මේවා අපේම වෙන ගෙදරක අවුරුදු 7ක් විතර තියලා දැන් මෙහෙ හයි කරලත් අවුරුදු 5ක් වගේ වෙනවා. පරණ ඩිසයින් නිසා ගනී ද දන්නේ නැ.
    2. Meter 1k(palala nan wenas eka eka ewaye) 90k wage single side eka double eka 130k 40k wei . Ohoma gahana eka hodai air gap eka wadi hinda..lee pati hari mona hari thiyala gahanna nathnam galawei :rolleyes:

    ඒ කියන්නේ වහලෙ පරාල වලටගහන්නද නැත්නම් සිවිලිමේ උඩට දාන්නද ?

    math gedara extend karala modify kala ammo aluth geyak hadana gaana giya :D
    mokadda ban ellena ceiling kiyanne? ara yakada frame wage assen yana ekada?

    ඔව් බන් අර යකඩ ෆ්‍රේම් එකක් දාලා ගහන සිවිලිම. එකේ පොඩි ඔෆිස් ලුක් එකක් තියෙනවා. ඔෆිස් වලට තමයි හරියටම ගැල පෙන්නේ. මම ලක්ෂ 7 - 8 ක් වගේ තමයි වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටිකටයි තව පොඩි පොඩි බඩු වගයක් ගන්නයි :rolleyes:

    suspended-ceiling-structure-installation-gypsum-260nw-610364135.jpg
     
    • Like
    • Wow
    Reactions: Erzo and kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අනේ මන්ද බන්. මේවා අපේම වෙන ගෙදරක අවුරුදු 7ක් විතර තියලා දැන් මෙහෙ හයි කරලත් අවුරුදු 5ක් වගේ වෙනවා. පරණ ඩිසයින් නිසා ගනී ද දන්නේ නැ.
    අපේ නම් 2000 වගේ හදපු බාත් රුම් එකක් තියෙන්නේ,. ඒ කාලේ ටයිල් වල අමුතු අමුතු ඩිසයින් නෑනේ. තනි පාට ටයිල්. ලා නිල් පාට තියෙන්නේ. මාත් ආසාවෙන් ඉන්නේ ටයිල් සේරම ගලවල කොමඩ් ගලවලා සින්ක් ගලවලා ෆුල් මොඩිෆයි කරන්න. ඒත් කොහෙද බන් ගලවන එව්වා දාන්නේ. ඒකනේ ප්‍රශ්නේ.

    අනිත් ප්‍රශ්නේ කොහෙද ඔව්ව හදන්න සල්ලි මට. :P
     
    • Haha
    Reactions: pjgprabath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපේ ගෙදර වෙනම කාමර කෑල්ලකට ගැහුවා, එල්ලෙන සිවිලිම, ලී එකටනම් හෙන ගානක් ඉල්ලුව මතක නෑ හරියටම. සිවිලිම එකෙන් ගැහුවේ වර්ගඅඩියකට 125 ගානේ, වර්ගාඩි 200 ගත්තේ 24000, හැබැයි පට්ට අව්ලක්නම් නෑ තාම. තලගොයි නගින තැන් වල බිත්තියට කඩේ තියනවා ඇලුමිනියම් තහඩු හෙන අඩුවට, එකක් ගැහුවාම උගේ කකුල් ලිස්සලා බිමට වැටෙනවා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එල්ලෙන එකක් ගහගනින් ෆිනිසින් එකක් ගහන්න ගියොත් අලුත් ගෙයක් ගන්න එක ලාබයි
     
    • Like
    Reactions: TNHM
    Solution

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Ellena ceiling eka laabai
    ඔව් බන් ඒ උනාට ඇස්බැස්ටෝස් එක ගැහුවේ.
    සැහෙන්න වියදමක් ගියා වැඩ කුලිය නැතුව.
    අපිම තමයි ගැහුවේ වැඩ කුලියක් ගියේ නැ
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Daytona-Slim-Wall-Faced-Suite-500x500.png
    BeBa_17304_1_Supersize.jpg


    මේ ඩිසයින් වල කොමඩ් එකකුයි සින්ක් එකකුයි සති දෙක තුනකට කලින් ගෙනල්ලා හයි කරා. කොමඩ් එකට 40000ක් ගියා. සින්ක් එකට 10000ක් විතර ගියේ. දෙකම ගත්තෙ පිටකොටුවෙ ගල්වලෙන්. නාවල ගනන් වැඩියි. කොමඩ් ගද්දි එක එක කතන්දර තියෙනවා. Nano Glazed, Soft Close Lid, R&T Water Fittings. Nano Glazed කියන්නෙ කොමඩ් එකේ ඇතුලෙන් එන ඇන්ටි බැක්ටීරියල් ලේයර් එකක්. Soft Close Lid කියන්නෙ ටොයිලට් සීට් කවර් එක වැහුම දඩොེ ගාලා එක පාරටම වැටෙන්නෙ නෑ. ඌට ඕනි විදියට හිමිහිට වැටෙනවා. ගොඩක් කොමඩ්ස් වල දැන් එන්නෙ Soft Close Lid. R&T Water Fittings කියන්නෙ කොමඩ් එකේ වෝටර් ටෑන්ක් එකේ එන ෆිටින්ග්ස් සෙට් එක. මේක ගොඩක් ඩියුරබල්. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. සමහර එවුන් කොමඩ් එකේ ගාන අඩුකරලා ෆිටින්ග්ස් සෙට් එක මොකක් හරි බාල එකක් දානවා. ඒ හින්දා බලල ගනින්. ඊට අමතරව කොමඩ් එක මේන් ඩ්‍රැනේජ් එකට සම්බන්ද ක්රන්න මැජික් බෙන්ඩ් එකක් ගනින්. ඒකෙ UK බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒක 1500ක් විතර වෙනවා.

    එතකොට සින්ක් එකට ටැප් නම් එක එක ගනන් වලට තියෙනවා. 2000 ඉඳන් ලක්ශ ගනන් වෙනකන්. උඹට අෆොර්ඩ් කරන්න පුලුවන් විදියෙ එකක් දාගනින්. අමරිකන් ස්ටෑන්ඩර්ඩ්, ග්‍රොහ්, ටොටො වගේ ඒව ටිකක් ගනන්. මොකක් හරි දාන මගුලක් නිකල් දානවනන් පියුටර් දාන්න එපා. පිත්තල එකක් දාපන්. ටික කාලයක් යද්දි වතුරෙ තියෙන කිවුලට පියුටර් සවුත්තු වෙනවා. සින්ක් එකෙ ඩ්‍රැනෙජ් එකටත් ෆිල්ටර් එකත් එක්ක තියෙන එකක් දාගනින්. එතකොට ඔය බ්ලොක් එකක් උනොත් ලේසියෙන් ක්ලීන් කරගන්න පුලුවන්. සින්ක් එකේ ටැප් එකටයි ඩ්‍රැනේජ් සිස්ටම් එකටයි මට නම් 15000ක් විතර ගියා.