ගෙදර යන්න බෑ

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මේ බෙල්ල කපපු කෙල්ලගෙ සීන් එක එක්ක මට හිතුනෙ සමහරවිට ඒ කෙල්ල කියන්න ඇති ආපහු ගෙදර යන්න බෑ කියල. විවාහක ප්‍රේමවන්තයට කෙල්ලව බඳින්න හෝ වෙනම ගෙදරක තියලා නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ. ඒ හින්දා බහින්බස් වීමක් අවසානයෙ කෙල්ල ඝාතනය වෙනවා.

    මට අත්දැකීම් තියනවා, ඉස්සර යාලු වෙලා හිටපු සමහර කෙල්ලො මාත් එක්ක කොහෙ හරි ගිහාම ගෙදර යන්න බෑ කියල චුරු චුරු ගානවා. බලෙන් වගේ තල්ලු කරලා ගෙදර අරින්නෙ.

    උඹලට එහෙම අත්දැකීම් නැද්ද?
    thoo keedenekge bella kapuwada :O
     
    • Like
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මුඛ සන්සර්ගයේදී සිද්දියකින් කෙල්ල මැරිල
    ඔලුව ගලවල විසික්කද දන්නේ නැහැ බන්.
    මැරුනත් ඔක අහුවෙනෙ නැහැ අනික තමන්ගේ
    පවුලට ලමයින්ට අගුව්‍රරවයක් වෙන්නෙත් නැහැ කියල
    හිතන්න ඇති එහෙම කලාම :rolleyes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මුඛ සන්සර්ගයේදී සිද්දියකින් කෙල්ල මැරිල
    ඔලුව ගලවල විසික්කද දන්නේ නැහැ බන්.
    මැරුනත් ඔක අහුවෙනෙ නැහැ අනික තමන්ගේ
    පවුලට ලමයින්ට අගුව්‍රරවයක් වෙන්නෙත් නැහැ කියල
    හිතන්න ඇති එහෙම කලාම :rolleyes:
    හුස්ම යනකන් කටේම ඔබාගෙන හිටියද දන්නේ නෑ.. කවුද දන්නේ මූ oral sex වලට addct වෙච්ච එකෙක්ද කියලා.