නැත්තං පොඩ්ඩක් ඌ ගේ වටේ ඇවිදිනව බලං ඉඳපං. ගොඩක් වෙලාවට මිනිහෙක් ඇවිදිද්දි ටිකක් පුරුදු වුනාම එකම තැන් වල තමා අඩිය තියන්නෙ. ඌ අඩිය තියන තැන් වලල ඒ තැනක කුනකටුවෙක් ව අල්ලල ගැටගහල තියපං අඩිය තිබ්බ ගමං උගෙ කකුලෙ ගෑවෙන්න. තිබ්බද කෑව.
අම්ම ශේප් කරලා ගෑනු කෙනාව යවල. පස්සේ ආරංචි උනා මිනිහ බයට සතියක්ම කැලේ හැංගිලා හිටියලු. ඊට පස්සේ අද වෙනකම් , ගමේ මිනිස්සුන්ගේන්වත් කිසි කරදරයක් නැහැ..අපේ යාලුවෙකුට ඔය වගේ කරදයක් උනා. අපි කරපු විසදුම උබට කියන්නම්.
එයාගේ අම්මයි තාත්තයි බැංකුවෙන් විශ්‍රාම අරන් බලංගොඩ එයාලගේ ඉඩමේ පදිංචි වෙලා තේ වත්ත බලාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නව. අපිත් ඉදල හිටලා ගිහින් එනවා කොල්ලෝ සෙට් 1 , මෙයාලගේ තේ වත්ත පටන්න්ගන්න තැන ගමට යන පාර ලග තේ සහ කෑම කන කඩයක් තියනවා. ටිකක් මදාවි පොරක් කරන කඩයක් (කසියා විකුනනවා කියලත් ආරංචියක් ආව, හැබැයි හරියට දන්නේ නැහැ) මිනිහ මෙයාලගේ තේ වත්තෙන් ගිනිකුරු ගස් 5 කපල ගමේ කොල්ලෝ 2 න් එක්ක එකතු වෙලා බලෙන්ම. අම්මයි තාත්තයි පොලිසි ගිහින් අන්ට්‍ර්යක් දාල. හවස මු බිල ඇවිත් ගේ ඉසරහ කෑ ගහල පවුල පිටින්ම මරනවා අන්ට්‍රිය අයින් කරේ නැත්නම් කියල. යාළුවා බය වෙලා එදා රෑම බලන්ගොඩ ගියා එයාගේ අයියත් එක්ක. ඊට පස්සේ අම්ම එහෙම කොලබ ගෙනත් තියාගත්තා බයට, අපහු සතියකට විතර පස්සේ ගෙදර ගිහින් අරලුවහම අර විදිහට හවස ඇවිත් කගහනවා බීල. ගමේ මිනිස්සු මොකුත් කියන්නෙත් නැහැ. පොලිසි ගියාට ඇති වැඩකුත් නැහැ අපේ යාලුවට මේක මාර වදයක් හැමදාම අම්ම රෑට කොල්කරලා අඩනවා. යාළුවා මගෙන් ඇහුව අපි සෙට් 1 ගිහින් මුට හොදට නෙලලා එමුද කියලා.ඕක තමයි මුලින්ම හිතට එන ප්‍රථමක අදහස. අපේ සෙට් 1 එකෙක් කිව උ ලග ප්ලනක් තියනවා කරමු කියල. උගේ යාලුවෙක් ඉන්නව ආමි මේජර් කෙනෙක්. අපි වාහනේ මේජර් ගෙදර දල එයාගේ ජීප් 1න්(ආමි අය පදින යුහ කියල ගහල තියන කොලපාට ස්කොපියන් ඉන්දියන් ජීප් 1ක් ) තව අමි කොල්ලෝ දෙන්නෙකුත් ගෙන බලන් ගොඩ ගියා, ගිහින් අර කෑම කඩේ ගාව නවත්තල කෑම කඩෙන් අපි ඔක්කොම ( අපේ කරදය උන යාළුවයි, මමයි, මේජර් අදුනන යාළුවයි , මෙජරුයි, ඩ්‍රයිවර් සහ අනිත් අමි එක්කෙනයි ) දවල්ට කෑම කෑවා. කාල සිගරට් පෙට්ටියක් ඉල්ලුව. අර මදාවි පොරගෙන් මිනිහ ගොත ගගහ කිව කඩේම තියන්නේ සිගරට් 5යි කියල . මේජර් ඒ 5 අතට ගත්ත මිනිහගේ මුණ දිහා හොදට බලාගෙන. අපේ කලා ඉවර වෙලා , අපේ යාළුවා බිල ගෙවන්න බලද්දී තමයි දැක්කේ මෙච්චර වෙලා කවුන්ටරේ හිටිය අර වාත පොර නැහැ . ඉන්න මිනිහගේ ගෑනි අපි බිල ගෙවල, යාළුවගේ ගෙදරටත් ගොඩ වෙලා කොලබ එන්න ආව. රෑ වෙලා අර යාලුවට අම්මගෙන් කෝල් එකක් එනවා, අර මදාවි පොරගේ ගෑනියි පොඩ් උන් දෙන්නයි ඇවිත් ගෙදර දොර ලග අඩනවා ලු , ඔයාගේ පුතත් එක්ක ආමි එකෙන් දවල් ඇවිත් මගේ මිනිහගේ මුණ බලන් ගියා අනේ රෑට ඇවිත් මිනිහ උස්සල මරයි , බේරලා දෙන්න කියල.අම්ම ශේප් කරලා ගෑනු කෙනාව යවල. පස්සේ ආරංචි උනා මිනිහ බයට සතියක්ම කැලේ හැංගිලා හිටියලු. ඊට පස්සේ අද වෙනකම් , ගමේ මිනිස්සුන්ගේන්වත් කිසි කරදරයක් නැහැ..
ඔයාට කියන්න තියෙන්නෙත් පර්ශ්නේ ඔලුවෙන් කල්පනා කරලා විසදා ගන්න මචෝ - ජය
අපේ යාලුවෙකුට ඔය වගේ කරදයක් උනා. අපි කරපු විසදුම උබට කියන්නම්.

හැබැයි උන්ගේ ටිකක් මොලේ තියෙන මොකෙක් හරි එකෙක් අර මේජර් අන්කල්ගේ ජීප් එකේ නම්බර් එක ලියාගෙන ආයේ සෙට් එකක් එක්කම පොලීසියට ගිහින් එන්ට්‍රියක් දාලා අලුතෙන් පදින්චියට ආව මිනිස්සු වගයක් හමුදාවෙන් ගෙන්නලා ඒ අයට තර්ජනය කරලා ගියා කියලා...:

එල එල මචෝ, හැබයි MP(Military police)එකේ පැමිණිලක් දැම්මොත් නම් බඩු බනිස්. එක නිසා ද කොහෙද අපිත් එක්ක ගිය මේජර් වචනයක් වත් කතා කරේ නැත්තේ
හැබැයි ප්‍රතිපල උපරිමයි , මොකද උ හිතල තියන්නේ කතා නැතුව ෂොට් 1 දෙනමයි ඇවිත් ඉන්න කියල, පොලිසිය නැතුව ආමි එකෙන් ආවහම අම්බානෙක බයයි... එල බන් ඔහොම තමයි ප්‍රශ්න විසදන්න ඕනි. නැත්නම් ගම්වල ඉන්න උන් එක්ක ප්‍රශ්න විසදනවා බොරු. මොකද ටවුන් වල ඉන්න උන් වගේ නෙමෙයි හින් නුල් කාරයෝ ගම්වල වැඩියි. ජය මචෝ

ඒ අන්කල්ව මම දන්නවා. හැබයි රිටය උනාට පස්සේ.. ඔය සිද්දිය වෙද්දී මම ගොඩාක් පොඩී.. සිරාවටම ප්‍රශ්න කරලා තියෙන්නේ පොලීසියෙන් ආවා වගේ නෙමෙයි තමයි.. කුණුහරුප කියවිලි අනම් මනම් මුකුත් නෑ..කෙලින්ම පැහැදිලිවම ඔප්පු තිරප්පු දෙන්න කියලා නිකන් පොල්ලෙන් ගහනවා වගේනේ කතාවට බැහැලා තියෙන්නේ.. සමහර හමුදාවේ අය කතා කරද්දී උනත් අමුතු මෙව්වා එකක් තියෙනවා.. ඔය කේස් ගැන අදටත් අපේ අම්මලා කතා වෙනවා..
කොහොමත් අනිවාර්යෙන් ගම්වල ඔයවගේ අල ඩයල් එකක් දෙකක් සෙට් වෙනවම තමයි.. ඔක්කොටම වැඩිය හපං මේවා අපේ ඉඩම් කියාගෙන රෙද්ද උස්සං එන උන්..
cctv කැමරා හයි කරන්න. ඌට උබලා බය නැති බව පෙන්වන්න. පිහියක් ඉනේ ගහන් ඉන්න. උබේ යාළුවොන්ට සිද්ධිය කියල තියන්න. ගමේ අනිත් අය එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න. උබලෑ අතින් වැරැද්දක් වෙලා තියේ නම් හදා ගන්න. වතු වලට කුණු දාන්න එපා. අවුරුද්දට කැවිලි හැදුවම කැවුමකට වහ දාලා ගංජ ගහන මිනිහටත් දීපන්.![]()
ජෙහානයට කියපන්.පොඩි අමුතු විදිහේ ප්‍රශ්නයක්. හොඳ option එකක් හිතා ගන්න අමාරු හන්ද කිරියේ දාන්න හිතුන...
අපි ලඟදි පදිංචිය වෙනස් කරා. අවුරුදු කීපයක් කලින් ඉඳල වහල තිබ්බ ගෙදරකට තමයි කාලෙකට පස්සේ ආයිත් ගියේ. අපි ගමේ අයත් අඳුරනව. අපේ ගෙදර අයිනේ ඉඩම මායිම් වෙලා තියෙන්නේ පාරකට. අයිති රජයට. එතනින් එහා කිසිම කෙනෙක්ට අයිති ඉඩමක් නැ.
ලඟදි මිනිහෙක් ඇවිල්ල අපි ගෙදර නැති වෙලාවේ ගෙදර වටේ කැරකෙනවා. දවල් සිද්ධිය උන නිසා තාත්තවත් මන්වත් ගෙදර හිටියේ නැ, අම්ම විතරයි ගෙදර. ඇයි කියල ඇහුවම කියනවලු, "එහා ඉඩම(රජයේ ඉඩම)අයිති මට, ඉඩමට කුණු අරව මේවා දාල අහුවෙන්න එපා. මන් මේ ගමේ ගමේ කට්ටියත් ගෙන්නනවා කියල" හේතුවක් නැතුව බැනල. ඒත් මේ යකා තාත්ත ආවම ඒ පැත්තේ එන්නේ නැ. තත්තානන් කිව්වේ අපි නොහිටපු කාලේ ඉඩම අයිනට වෙලා ගංජා ගහපු එකෙක් වෙන්න ඕනේ කියල. පස්සේ අපි පොලිසියේ entry එකක් දැම්ම. පොලිසියෙන් ඇවිල්ල මිනිහට අවවාද කරා. ඒත් පොලිසියෙන් ගියාට පස්සේ ආයිත් ගෙදර කට්ටිය නැති වෙනකන් බලන් ඉඳල ආයිත් ගෙදර ඉස්සර කැරකෙනවලු.
ගෙවල් කිට්ටුව කෙනෙක් හන්ද මරා ගන්න ගියොත් ගෙදර අයටත් අවුල්. එත් මේ ප්‍රශ්නේ ඇත ඇරලත් බැ. මේකට විසඳුමක් හිතාගන්නම බැරි තැන ඔන්න කිරියේ දැම්ම.![]()