ගෙදර වයරිං කරමු 2 කොටස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මචන් කෙටියෙන් පැහැදිලි karanna අමාරුයි
    ................
    ................
    ................
    ලස්සනට තිබුනට මේකේ ඇති රෙද්දක් නැහැ. මම හිතුවේ හතරැස් කොටුවම LED ගොඩක් තියෙනවා කියල. ගලවල බැලුවම පෙනුන ප්ලාස්ටික් කෑල්ලක් වටේට LED ස්ට්‍රිප් එකක් යවල තියෙනවා.:angry:

    මම නම් සාමාන්‍ය හීට් සිංක් එකත් එක්ක එන බල්බ් තමයි ගෙටම දාලා තියන්නේ. ටීවි චැනල් වල නම් අව්ලක් නෑ මචං

    isthuthi saho
    :):):)
    ජය වේවා ..දිගටම කරන් යමු :yes::yes::D
    :):):)
    IESL eken dhena book eka ona nam kiyapallla domestic wiring sri lankaaaaa
    :):):) එල නේ, දීපංකෝ ඉතිං

    niyama thread ekak :D
    :):):)

    L N walata ai T joint set karan natte.ehema karama wire ithiriyak wenawa neda.mata thiyana lokuma prashnayak oka bn
    මචං එතකොට වයර් ස්පාක් වීමේ සම්භාවිතාවය වැඩී. මොකද ටී එක කාලයක් යද්දී බුරුල් වෙන්න පුලුවන්. ස්පාක්වෙලා ස්පාක් වෙලා ගිනි ගන්න උනත් පුලුවන්නේ. :baffled:

    Wire 2k joint karanna connector 1k use karanna puluwananam safety hodai machan
    පුලුවන් තමයි. ඒත් බටයක් ඇතුලෙන් වයරිං එක යනකොට කනෙක්ටර් එක ඇතුලට දාන්න බෑනේ බං. අනිත් එක දැන් තියන කනෙක්ටර් වල හැටියට හොදට අඹරල ජොයින්ට් කරන එක හොදයි කියල හිතෙනවා.

    නියමයි නියමයි නියමයි මචං

    :):):)
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home

    මචන් කෙටියෙන් පැහැදිලි karanna අමාරුයි
    driver unit වල තියෙන්නේ SMPS පවර් සප්ලයි එකක් http://en.wikipedia.org/wiki/Switched-mode_power_supply
    හොඳ ඒවායේ harmonic distortion අඩු කරන්න කොයිල් එකක් සහ කැපසිටර් එකක් (සහ තව ගැජමැටික්) දාල තියෙනව. අඩු ඒවායේ ඒ පාට්ස් නැහැ http://en.wikipedia.org/wiki/Harmonic

    ඉතින් TV බලද්දී ඩොට් එනවා. FM වල ගෝෂාවක් එනවා

    මගේ ඔය සීන් එක උනා. දැන් කරන්ට් එක ඉතුරු වීම පැත්තක දාල ට්‍රාන්ස්ෆෝමරයක් සෙට් කරලා දැම්ම Dimming වැඩ කරන්නත් එක්ක.:D:D
    මෙන්න මේ වගේ ලයිට් දැම්මේ
    b2c04924e9-LED-Panel-Light-Square.jpg

    ලස්සනට තිබුනට මේකේ ඇති රෙද්දක් නැහැ. මම හිතුවේ හතරැස් කොටුවම LED ගොඩක් තියෙනවා කියල. ගලවල බැලුවම පෙනුන ප්ලාස්ටික් කෑල්ලක් වටේට LED ස්ට්‍රිප් එකක් යවල තියෙනවා.:angry:

    thanx machan
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    මචන් කෙටියෙන් පැහැදිලි karanna අමාරුයි
    driver unit වල තියෙන්නේ SMPS පවර් සප්ලයි එකක් http://en.wikipedia.org/wiki/Switched-mode_power_supply
    හොඳ ඒවායේ harmonic distortion අඩු කරන්න කොයිල් එකක් සහ කැපසිටර් එකක් (සහ තව ගැජමැටික්) දාල තියෙනව. අඩු ඒවායේ ඒ පාට්ස් නැහැ http://en.wikipedia.org/wiki/Harmonic

    ඉතින් TV බලද්දී ඩොට් එනවා. FM වල ගෝෂාවක් එනවා

    මගේ ඔය සීන් එක උනා. දැන් කරන්ට් එක ඉතුරු වීම පැත්තක දාල ට්‍රාන්ස්ෆෝමරයක් සෙට් කරලා දැම්ම Dimming වැඩ කරන්නත් එක්ක.:D:D
    මෙන්න මේ වගේ ලයිට් දැම්මේ

    ලස්සනට තිබුනට මේකේ ඇති රෙද්දක් නැහැ. මම හිතුවේ හතරැස් කොටුවම LED ගොඩක් තියෙනවා කියල. ගලවල බැලුවම පෙනුන ප්ලාස්ටික් කෑල්ලක් වටේට LED ස්ට්‍රිප් එකක් යවල තියෙනවා.:angry:

    LED Radio Interference Issues

    HTML:
    http://www.ledbenchmark.com/faq/LED-interference-issues.html

    thankx machan