macho...patta wadagath post eka..... elamakiri.....![]()

Thanks මචංmachan pattai..me ban kadeta gihin owata one wire badu ganna hati illaganna one hatith kiyapanko....ban nil duburu wire dekak thiyanaada.ape gewal wala ban ara alu pata ekane thiyenne okkotama
බම්ප්


අඩේ මම එවන්නම්sorry for thread hijacking![]()
LED bulb gena ahala ubata dapu pm ekata answer1 awe na thawama![]()

A. සිරියා;18391609 said:

එලස්

ela post bump+

වටින thread එකක්,

bump

ඔව් මචං පිරිමියෙක් වුනහම ඕනිම වැඩක් කරනකොට ඒක දැනගෙන ඉන්න ඕනි කියන මතයේ මාත් ඉන්නවා, ගෙයක් හදනව නම් සිමෙන්ති වැලි මිස්‍රන අනුපාත, කොන්ක්‍රීට් මිස්‍රන අනුපාත, ටයිල් අල්ලන විදිහවල්, ජනෙල් වලට ලී කැපෙන්න ඕනි විදිහවල් අපි දැනගෙන ඉන්න ඕනි. නැත්තං බාස්ලා අපේ නහයෙන් ගිහින් කන් වලින් එලියට එයි.රත්තරං;18392405 said:ගෙයක් හදද්දි කොල්ලෙක් උනාම සබ්ජෙක්ට් එක දැනන් උන්නනම් වියදම 75% කරගන්න පුලුවන්
niyamayi machan


එළ එළ, කොටස් දෙකම කියෙව්වා...
පොඩි පොඩි වැඩ කරල තිබ්බට ලොකු දැනුමක් තිබ්බෙ නෑ. ළඟදිම ගෙයක් හදන්න ඉන්නෙ, මමම කරේ නැතත් බාස වැඩේ හරියට කරනවද කියල දැන් බලාගන්න පුළුවන්. ඊළඟ කොටසත් දාන්න වෙලාව ලැබේවා...

12 fuse box ekai fuse tiak trip ekai breaker ekai 5000k da kohedo a kale den keeyak weida? palleha thattuwe wiring eka upgrade karanna inne lassana fusebox ekak dala.. lagadima.. photos dannam ko edata..
ඔව් මචං කොල්ලංට උන්න්දුවක් තියනව නම් පාට් ටයිම් කරන්න නියම වැඩක් තමයි මේත.
එහෙනම් ෆොටෝ ටික මතක ඇතුව අරං දාපං මචං.
den tiyenne a kale dapu lee pettiyak.. oka galawala ain karala wires tikak join karanna wei man hithanne.. nettam ba ne.. nidimatai dannam ko.. meke hitiyoth a wenakotaden tiyenne a kale dapu lee pettiyak.. oka galawala ain karala wires tikak join karanna wei man hithanne.. nettam ba ne.. nidimatai
very important for all thanks macho rep++
Thanks මචංගෙදර වයරින් එකේ අඩුපාඩු ටිකක් හදාගන්න හිත හිත හිටියේ. මේකෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා මචං... ස්තූතියි...![]()



අම්මට සිරි....නියමයි හොදේ
කියල වැඩක් නෑ සුපිරි
+6



අම්මෝ වැදිල තියනව මචං.ටොමි කරන්ට් එක වැදිලා නැද්ද උබට

Thanks මචං
අම්මෝ වැදිල තියනව මචං.![]()



මට තුන් පාරක් වැදිල තියෙනව
තුන්වෙනි පාර චු යන්නම වැදුන
අප්පෝ සෙල්ලං නෙවෙයි. මිනිස්සු කොච්චර නම් මැරිල තියනවද. ගොඩක් ප්‍රවෛ්සම් වෙන්න ඕනේ කරන්ට් එකත් එක්ක නම්.