තලගොයි එලවන බෙහෙත්, කෙම් වර්ග තියනවා. තලගොයා ඉන්න වෙලාවක් බලලා, මිරිස් කරලක් ලිපට අල්ලලා පුච්චලා සිවිලිමට විසි කරපන්. උබත් මාස්ක් එකක් දාගෙන මිරිස් කරල පුච්චපන්. නැත්නම් කැස්සක් එනවා ඉවසගන්න බෑ. මේ ක්‍රමය සර්පයෝ ගුල් ඇතුලෙන් එලියට ගන්නත් පාවිච්චි කරන්න පුලුවන්. තව සුදු ලූණු ගෙඩීයක් තලලා සිවිලිමට විසි කරපන්. එතකොටත් තලගොයි ඉන්නෙ නෑ.
මේවා උබට තනියෙම කර ගන්න අමාරු නම් තලගොයි එලවන එකෙක්ගේ සහය ගන්න වෙනවා. පහළ දාලා තියන ඇඩ්‍රස් එකට ගිහින් ඒ කෙනාව මුණ ගැහිලා වැඩේ භාර දෙන්න.
2, 8 A Bandaranayake Ave, Panadura![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Amano Gutters gahala watema seal karanna. Asbestos walatanam sathhthu enne natif wenna podi amano kali thiyenawa Beekku wagein my case clay tiles,
ekek dennekwa nam panna panna gahala maruwa, thawa ekek karakenawa...
amano seen eka karanne inne mamath. lee wadimbu labbawal serama galawala ayin karanawa...Amano Gutters gahala watema seal karanna. Asbestos walatanam sathhthu enne natif wenna podi amano kali thiyenawa Beekku wage
2, 8 A Bandaranayake Ave, Panadura.තලගොයි එලවන බෙහෙත්, කෙම් වර්ග තියනවා. තලගොයා ඉන්න වෙලාවක් බලලා, මිරිස් කරලක් ලිපට අල්ලලා පුච්චලා සිවිලිමට විසි කරපන්. උබත් මාස්ක් එකක් දාගෙන මිරිස් කරල පුච්චපන්. නැත්නම් කැස්සක් එනවා ඉවසගන්න බෑ. මේ ක්‍රමය සර්පයෝ ගුල් ඇතුලෙන් එලියට ගන්නත් පාවිච්චි කරන්න පුලුවන්. තව සුදු ලූණු ගෙඩීයක් තලලා සිවිලිමට විසි කරපන්. එතකොටත් තලගොයි ඉන්නෙ නෑ.
මේවා උබට තනියෙම කර ගන්න අමාරු නම් තලගොයි එලවන එකෙක්ගේ සහය ගන්න වෙනවා. පහළ දාලා තියන ඇඩ්‍රස් එකට ගිහින් ඒ කෙනාව මුණ ගැහිලා වැඩේ භාර දෙන්න.
2, 8 A Bandaranayake Ave, Panadura
Machan you can buy this from Amano Vendor. https://powerprofile.lk/rat-guard/amano seen eka karanne inne mamath. lee wadimbu labbawal serama galawala ayin karanawa...
mata thawa idea ekak thiyanawa. mekak dala balanna.
Ultrasonic Animal Repeller