ගෙදර වහලෙට එන කබරගොයා එලවන්න

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කබරගොයෙක් එනවා ගෙදර වහලෙට, මූ එනඑක නවත්තන්න මොකුත් කරන්න දෙයක් නැද්ද?
    රෑට හරියට නින්දකුත් නැහැ මුගෙ සද්දෙ හින්දා
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේකෙ එකෙක් හව් ටු වීඩියෝ එකක් දාල තියෙනවා ඒක බලපන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,017
    15,496
    113
    New Zealand
    තලගොයි එලවන බෙහෙත්, කෙම් වර්ග තියනවා. තලගොයා ඉන්න වෙලාවක් බලලා, මිරිස් කරලක් ලිපට අල්ලලා පුච්චලා සිවිලිමට විසි කරපන්. උබත් මාස්ක් එකක් දාගෙන මිරිස් කරල පුච්චපන්. නැත්නම් කැස්සක් එනවා ඉවසගන්න බෑ. මේ ක්‍රමය සර්පයෝ ගුල් ඇතුලෙන් එලියට ගන්නත් පාවිච්චි කරන්න පුලුවන්. තව සුදු ලූණු ගෙඩීයක් තලලා සිවිලිමට විසි කරපන්. එතකොටත් තලගොයි ඉන්නෙ නෑ.

    මේවා උබට තනියෙම කර ගන්න අමාරු නම් තලගොයි එලවන එකෙක්ගේ සහය ගන්න වෙනවා. පහළ දාලා තියන ඇඩ්‍රස් එකට ගිහින් ඒ කෙනාව මුණ ගැහිලා වැඩේ භාර දෙන්න.

    👇👇👇👇

    2, 8 A Bandaranayake Ave, Panadura
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    හපෝ මල කරුමයක් වෙලා තියෙන්නේ කොහෙන් ගිහිල්ලද මන්ද
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    තල ගොයෙක් ද? බටගොයෙක් ද? කුරුලුගොයෙක් ද කියපන්කො හරියට. කබරගොයෙක් එන්න නම් උබ ඉන්නෙ කානුවක් යට වෙන්න එපැයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    කබරගොයෙක් එනවා ගෙදර වහලෙට, මූ එනඑක නවත්තන්න මොකුත් කරන්න දෙයක් නැද්ද?
    රෑට හරියට නින්දකුත් නැහැ මුගෙ සද්දෙ හින්දා
    Wahala udada? ceiling ekeyda? Wahalata ena ekeknam itin udata naginna tiyena widi ayin karapan. ceiling nam itin tikak amarui. Apey kalin tibba gedarata ekek purudu wela patta karumayak une. Un choo karanwa yako karima gandai. itapase finishing wahalak gahala tama berune :no: :no:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,956
    113
    Colombo
    හවස 6 පැන්න ගමන් සිවිලිම දෙබෑ කරගෙන "පා හුත්තෝ" යන වදන ශබ්ද නගා කියවන්න.
    තලගොයි කොයින් ගියාද නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    තලගොයි එලවන බෙහෙත්, කෙම් වර්ග තියනවා. තලගොයා ඉන්න වෙලාවක් බලලා, මිරිස් කරලක් ලිපට අල්ලලා පුච්චලා සිවිලිමට විසි කරපන්. උබත් මාස්ක් එකක් දාගෙන මිරිස් කරල පුච්චපන්. නැත්නම් කැස්සක් එනවා ඉවසගන්න බෑ. මේ ක්‍රමය සර්පයෝ ගුල් ඇතුලෙන් එලියට ගන්නත් පාවිච්චි කරන්න පුලුවන්. තව සුදු ලූණු ගෙඩීයක් තලලා සිවිලිමට විසි කරපන්. එතකොටත් තලගොයි ඉන්නෙ නෑ.
    :yes::yes::yes: