ගෙදර වහලෙට එන කබරගොයා එලවන්න

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    ⛎ 🅿️

    උගුඩුවෙක් වගේනන් සිවිලිමෙන් උඩට සාම්බ්‍රානි දුම් අල්ලල එලවන්න තිබ්බ

    තලගොයි එලවන බෙහෙත්, කෙම් වර්ග තියනවා. තලගොයා ඉන්න වෙලාවක් බලලා, මිරිස් කරලක් ලිපට අල්ලලා පුච්චලා සිවිලිමට විසි කරපන්. උබත් මාස්ක් එකක් දාගෙන මිරිස් කරල පුච්චපන්. නැත්නම් කැස්සක් එනවා ඉවසගන්න බෑ. මේ ක්‍රමය සර්පයෝ ගුල් ඇතුලෙන් එලියට ගන්නත් පාවිච්චි කරන්න පුලුවන්. තව සුදු ලූණු ගෙඩීයක් තලලා සිවිලිමට විසි කරපන්. එතකොටත් තලගොයි ඉන්නෙ නෑ.

    මේවා උබට තනියෙම කර ගන්න අමාරු නම් තලගොයි එලවන එකෙක්ගේ සහය ගන්න වෙනවා. පහළ දාලා තියන ඇඩ්‍රස් එකට ගිහින් ඒ කෙනාව මුණ ගැහිලා වැඩේ භාර දෙන්න.

    👇👇👇👇

    2, 8 A Bandaranayake Ave, Panadura
    06221d1a-57ac-437c-a97c-a8deda7926fa-gif.226091

    වටිනව...
    කළවැද්දො, හෝතඹුවො එනව කාලෙකට... මේව කරල බලන්න ඕනෙ..
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කබරගොයෙකු වෙන්න බෑ. උන් එහෙම යන්නේ නෑ. උන් ඉන්නේ කුණු තියෙන තැන්වල. ඔය වෙන මොකෙක් හරි වෙන්න ඇති.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    in my case clay tiles,
    ekek dennekwa nam panna panna gahala maruwa, thawa ekek karakenawa...
    Amano Gutters gahala watema seal karanna. Asbestos walatanam sathhthu enne natif wenna podi amano kali thiyenawa Beekku wage
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,038
    8,878
    113
    Cenon
    cenon.com
    තලගොයි එලවන බෙහෙත්, කෙම් වර්ග තියනවා. තලගොයා ඉන්න වෙලාවක් බලලා, මිරිස් කරලක් ලිපට අල්ලලා පුච්චලා සිවිලිමට විසි කරපන්. උබත් මාස්ක් එකක් දාගෙන මිරිස් කරල පුච්චපන්. නැත්නම් කැස්සක් එනවා ඉවසගන්න බෑ. මේ ක්‍රමය සර්පයෝ ගුල් ඇතුලෙන් එලියට ගන්නත් පාවිච්චි කරන්න පුලුවන්. තව සුදු ලූණු ගෙඩීයක් තලලා සිවිලිමට විසි කරපන්. එතකොටත් තලගොයි ඉන්නෙ නෑ.

    මේවා උබට තනියෙම කර ගන්න අමාරු නම් තලගොයි එලවන එකෙක්ගේ සහය ගන්න වෙනවා. පහළ දාලා තියන ඇඩ්‍රස් එකට ගිහින් ඒ කෙනාව මුණ ගැහිලා වැඩේ භාර දෙන්න.

    👇👇👇👇

    2, 8 A Bandaranayake Ave, Panadura
    2, 8 A Bandaranayake Ave, Panadura.
    are you sure?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    " චෝහ්.. චෝහ්... පාහ්... හුත්තෝ..... කැරි..එස්ස්සිගේපුතා... " යනුවෙන් මතුරන්න